මම දැං ලෙවල් 26
හයර් ලෙවල් උන් එක්ක ගහන්න නම් අපි මුලින්ම ගහන්න ඕනෙ නැත්තම් බෑ
පිට්ට සිංදු අහනව ද කවුරු හරි දිහා බලන් ඉන්නව ද දන්නෙ නෑ
ඩොඩොට අද පාටි ද දන්නෙ නැහැනෙ.
ඔව් මෝල් මලය රෑ වෙයි.

අද 10000 ගහනව ද?![]()
බෑ අනේ අද ගහන්න වෙන්නෙ නෑ
උදේ ඉදම් හිටියා නම් තිබුනා
ඒ කියන්නෙ එකපාරින් සේරම ටික දානව?
ou. level ikmanin up karaganna nam loku risk aran gahanna onenne
මම දැං ලෙවල් 26
හයර් ලෙවල් උන් එක්ක ගහන්න නම් අපි මුලින්ම ගහන්න ඕනෙ නැත්තම් බෑ
කට්ටිය ආවොත් පුළුවන් වෙයි. බබා, මෝල්, පිට්ට, නිකී, ඩොඩෝ, නංගි
නෑ නෑ දිනලා දිනලා ලෙවල් අප් කරගන්න ඕනෙ..........

ඒත් මම හිටියොත් තමයි .........

ou. level ikmanin up karaganna nam loku risk aran gahanna onenne

අහ එහෙම සීන් එකක්. මමනම් කම්පියුටර් එකේවත් ගේමක් ගහපු කාලයක් මතක නෑ. ගීත් මල්ලිල එක්ක මයින්ක්රාෆ්ට් ගැහැවුවට පස්සෙ ගැහැවුවෙ ම නැද්ද මන්ද ගේම් එකක්.![]()