~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    තමන්ව දාල ගියානම් දුක්වෙන්න හොඳ නෑ. තමන් දාල ගියානම් එයාව දුක්වුණාට කමක් නෑ තමන් වැරදිනම්. තමන්ව දාල ගිය අයට තමන් හොඳින් ඉඳල තමයි උත්තර දෙන්න ඕන.

    හ්ම්ම්ම්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක තමා ඇතුලෙදි බැරි උනාට එලියෙදි ඇහැකිනෙ
    ඔය වගේ තැන්වලත් ලොකු ලොකු පෝස්ට් එක්ක වලි දාගන්නවද බම්
    pikshuda ban unge winaya balanawa mongal weda karala gedara yanna wenne
    keells wage ekakin ayin karama wena company wala job ganna amarui
     
    :confused::confused: ඒ කිවුවෙ? දන්නෙ නෑ අහල බලන්න.


    පවර් බෑන්ක් එන්නෙ next year බ්‍රෝ, දැනට මේන් smart phone වලට තමා මුල් තැන, හැබැයි අපි කිවුවා ලන්කාවෙ උන් පවර් බෑන්ක් ඉල්ලුම වැඩී ඉක්මනට දෙන්න කියලා, mi band එකට කලින් පවර් බෑන්ක් එක දෙන්න පොරොන්දු උනා, 10000mAh and 20000 mAh දෙක තමා එන්නෙ ඉන්දියන් හැබැයි ප්‍රයිස් අඩු නිසා ;)
    :confused::confused: