~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නීතියෙන් බරපතල වරදකාරී වූ පුද්ගලයෙක් සමාජය වීරයෙක් ලෙස සලකන කොට නීතියට එයින් අපහාසයක් වෙන්නේ නැද්ද?

    වෙනවා... නීතියේ ස්වාධිපත්තියක් නෑ.... ඒ වුනාට අමතක කරන්න එපා... එක නඩු තීන්දුවක් නිසා රටේ අගවිනිසුරුවත් අයින් කරපු රටක් මේක...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නීතියෙන් බරපතල වරදකාරී වූ පුද්ගලයෙක් සමාජය වීරයෙක් ලෙස සලකන කොට නීතියට එයින් අපහාසයක් වෙන්නේ නැද්ද?

    හරියට බැලුවොත් අපහසයක් වෙනව තමයි. ඒත් ඒ අපහසයට ඉතින් නීතියට මුකුත් කරන්න බැහැනෙ.