~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙනවා... නීතියේ ස්වාධිපත්තියක් නෑ.... ඒ වුනාට අමතක කරන්න එපා... එක නඩු තීන්දුවක් නිසා රටේ අගවිනිසුරුවත් අයින් කරපු රටක් මේක...

    නෑ මන් කිව්වේ නීතියෙන් බොරු තීන්දුවක් දීලා වරදකරු කරපු අය ගැන නෙමේ.
    බරපතල වැරද්දක් කරලා (මිනිස්සු 5,6ක් මරලා) හිරේ ගිය මිනිහෙක් කුමන හෝ හේතුවක් මත සමාජයට වීරයෙක් උනොත්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරියට බැලුවොත් අපහසයක් වෙනව තමයි. ඒත් ඒ අපහසයට ඉතින් නීතියට මුකුත් කරන්න බැහැනෙ.

    :yes::yes::yes:
    ඒක තමයි ප්‍රශ්නේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    duwala kele paninawada

    :yes::yes: එහෙම තමයි. හැබැයි ඉතින් දවස් කිහිපයක් විතරයි. යන්නෙ ම නෑ කියල තේරුනා ම ඉතින් ඒ ගැන බැණ්නෙ, ගැහැවුවෙ නෑ. පාසල් ගියානම් මං අද මෙතන නෑ. එහෙනම් වෙන මොනා වෙලා ද දන්නෙ නෑ :rofl:
     
    කෝ පුතා.... ඔයාගේ ලයිසන් එකයි... වාහනේ ආදායම් බලපත්‍රයයි... රක්‍ෂණ සහතිකෙයි අරන් බහින්න එලියට....

    එක්ස් කියුස් මී සර් . විනාඩියක්දෙන්න,,
    බෑ බෑ බැහැපං මිනිහො...
    එහෙමද තාත්තෙ මං ____ ඉන්නෙ මාව මේ පොලිස් චෙක් පොයින්ට් එකෙන් නැවැත්තුවා ......

    පල හෙට ඉදං යාපනේ ... උබ ට්‍රාන්සර් :rolleyes::rolleyes:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ මන් කිව්වේ නීතියෙන් බොරු තීන්දුවක් දීලා වරදකරු කරපු අය ගැන නෙමේ.
    බරපතල වැරද්දක් කරලා (මිනිස්සු 5,6ක් මරලා) හිරේ ගිය මිනිහෙක් කුමන හෝ හේතුවක් මත සමාජයට වීරයෙක් උනොත්....

    ඔය දුමින්ද සිල්වාව වීරයෙක් වගේ කට්ටිය කතා කරන්නේ... :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මන් කිව්වේ නීතියෙන් බොරු තීන්දුවක් දීලා වරදකරු කරපු අය ගැන නෙමේ.
    බරපතල වැරද්දක් කරලා (මිනිස්සු 5,6ක් මරලා) හිරේ ගිය මිනිහෙක් කුමන හෝ හේතුවක් මත සමාජයට වීරයෙක් උනොත්....

    දඬුවම් විඳලනම් එහෙම අපහසයක් වෙන්නෙ නැහැනෙ. මොක ද එයා නියමිත දඬුවම විඳලනෙ ඇවිත් තියෙන්නෙ. එහෙම නැතුව දැන් ඔය දේශපාලුවොනම් හිරේ යන්නෙත් වීරයො වගේනෙ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එක්ස් කියුස් මී සර් . විනාඩියක්දෙන්න,,
    බෑ බෑ බැහැපං මිනිහො...
    එහෙමද තාත්තෙ මං ____ ඉන්නෙ මාව මේ පොලිස් චෙක් පොයින්ට් එකෙන් නැවැත්තුවා ......

    පල හෙට ඉදං යාපනේ ... උබ ට්‍රාන්සර් :rolleyes::rolleyes:

    :shocked::shocked:හරි හරි... ඒ හෙට ඉඳන්නේ.... දැන් යමං කූඩුවට.....