වෙන මුකුත් කරන්න ඩේටා නෑ
එතකොට ලොකු රටට ලේසියෙන්ම පාලනය කරන්න පුලුවන්නෙ පිටින් ගේන දේවල් වීමා කරවලා ..........
උබලා ඉන්නෙ රට මැදනෙ......
හපෝ කරන්නේනම් උබලා මහා පරිමාණ බිස්නස්..
data ටිකක් වැඩිපුර ගන්න ලෝභයි

හපෝ කරන්නේනම් උබලා මහා පරිමාණ බිස්නස්..
data ටිකක් වැඩිපුර ගන්න ලෝභයි


මොන මහා පරිමාණ ද බං දෙක තුනක් තියෙයි . ඉතිං ......
ඒත් ප්රයිවෙට් ලිමිටඩ් එකක් නෑනෙ තාම ...
තව ගත්තොත් හොදට තියෙයි දැං බාන ටීවී සීරිස් ටික බලලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන් තව ගත්තො ඉතිං .........


අපේ ප්රාන්තේ නෙමේ බං....වෙන එකක්... උන් ප්රංශ කාරයෝ තමා ඉන්නේ... නො ඉංගිරීසි... උන්ට වෙන් වෙන්නත් ඔන... ෆෙඩරල් එකෙන් දෙන සල්ලි ගන්නත් ඔනලු.... පිස්සු හැදෙනවා උන්ගේ ඉල්ලීම්...
මරු අලුත් රටක් රජය කැමතිද ?
එහෙම උනොත් උන්ට වාසිද?
උන් යනවානම් රජය කැමතී... මොකද උන්ට තමා වැඩිපුරම ආන්ඩුවේ සල්ලි වියදම් කරන්නේ.... උන්ට වෙන් වෙන්නත් ඔන... සල්ලිත් ඔන..
