~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~


ඔව් බන් පිස්සු ඒකාලේ
අර බල්ලෙක් හිටියා නේ ඌව ගන්න fake බර ගානක් හැදුවා :P:P


මට බල්ලෙක් නම් හිටියා බං.... චොකලට් හරක් එහෙම ආසාවට නෑ....:sorry: පස්සෙ අයියා කෙනෙක් දෙන්නෙක් දුන්නා ............