~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එතකොට ගන්න එක වැඩිවෙයි ද
    අඩුවෙයි ද
    එතකොට වැඩි වෙනව නෙ මචං
    පොකෝ ෆෝන් එකක් බලන්න තමයි අපි ගියේ කොල්ලුපිටිය ගැජට් ස්ට්‍රෝ එකට

    එකේ උන් තමා කිව්වේ
     
    එතකොට වැඩි වෙනව නෙ මචං
    පොකෝ ෆෝන් එකක් බලන්න තමයි අපි ගියේ කොල්ලුපිටිය ගැජට් ස්ට්‍රෝ එකට

    එකේ උන් තමා කිව්වේ

    එහෙනම් 75ක් වගේ වෙයි නේද