හානේ මෙන්න මෙයාල තාමත් යහතින් ඉන්නවා![]()
කොහෙ ද අතුරුදහන් වෙලා හිටියෙ?
හානේ මෙන්න මෙයාල තාමත් යහතින් ඉන්නවා![]()
ඒව කියන්න බෑ. මස් වුණොත් කට්ටක්වත් ඉතුරු වෙන එකක් නෑ


හානේ බලන්න මට තියෙන ආදරේ
නෑ නෑ දෙයියෝ...
අපේ ආයුශත් අරගෙන ඔයා ජීවත්වෙන්න ඕන....

ලංකා ඉතිහාසය විතරද දන්නෙ
මොකෝ වෙන්නෙ
ms dhoni the untold story 3rd time balanawa dan tv eke

ඌට පින නෑ මට දුකයි... 
බැලුවෙ එක පාරයි ...

මැරුණත් මාරි දෙන්නේ නෑ එහෙම්මම ගහක් යට වලලන්න කියල තියෙන්නේ
අයියෝ
මං මාරි කම්න එන්න හිටියෙ
මස් කරන්න ආසන්න අවස්ථාවක ඉන්නව දැක්ක
ms dhoni the untold story 3rd time balanawa dan tv eke


උගෙ කලින් කෙල්ල නම් ලස්සනයිඌට පින නෑ මට දුකයි...
බැලුවෙ එක පාරයි ...