~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද ඔය ඩොඩෝ කුකුලෙක්ය කියන කතාව

    ඒකනම් දන්නෙ නෑ. මං එයාට කුකුළ කියල කීප පාරක් කථා කරල තියෙනව ත්‍රේඩ් එකේනම්. එයා කුකුළෙක් වගේ නිසා. කුරුල්ලෙක් වුණාට වැඩිය නෑදෑකම් පාන්නෙ කුකුළට. මොක ද ඉගිල්ලෙන්න බැහැනෙ කුකුළ වගේ ම වැඩිය දුර.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයාටම තමා එහෙනම් දාන්න වෙන්නෙ
    මේ මටත් ටැග් එකක්

    අසහනේ දාන්න ඉන්නේ
    කටුස්සාව දැනුවත් කරන්න

    උබට තියා මටවත් මටත් ටැග් එකක් නැතිවෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ත්‍රෙඩ් එක මාර වේගෙන් යනවා. කට්ටිය ගොඩයි :D

    මාර වේගයක් නැහැනෙ. මෙච්චරවෙලා කට්ටිය හිටියෙ නෑ.