ඔයා දැම්මා නම් ටැග් 5 ක් ගන්න තිබ්බා මට දෙකයි ඔයාට එකයි තව කාට හරි එක එක
මන් දැම්මොත් ත්රෙඩ් එක ඉක්මනට ක්ලෝස් වෙයි. නැත්තන් ඩිලීට් වෙයි

ඔයා දැම්මා නම් ටැග් 5 ක් ගන්න තිබ්බා මට දෙකයි ඔයාට එකයි තව කාට හරි එක එක

Opanload එකේ ලිමිට් එකක් තියද අප් ලෝඩ්
අර කවි ත්රේඩ් එකේ එහෙම එකක් දාල තිබුණ. ඒක වෙන්න ඇති එහෙනම්
අනේ මේ මාව ගාවගන්න එපා ඕවට ඔය දාන කෙනෙක් දාන්න![]()
දැන් අපි මහලු වයසේ ඉන්නේ තරුණ දුවල පුතාල ඕව කරගෙන යන්න ඔන්න අපි නෑ![]()

අපේ ලඟ පාත නම් නෑ
ඒ කියන්නෙ උදේ මරණ ඒවද නැත්තම් එවෙලෙ මරලාද
මන් දැම්මොත් ත්රෙඩ් එක ඉක්මනට ක්ලෝස් වෙයි. නැත්තන් ඩිලීට් වෙයි![]()

සරා ලඟ හඬලන්න ඇති... කුක්කු...කූ.කූ... කියල

ඩොඩෝ එහෙම කරනව තමයි සමහර වෙලාවට. මන් දැම්මොත් ත්රෙඩ් එක ඉක්මනට ක්ලෝස් වෙයි. නැත්තන් ඩිලීට් වෙයි![]()




Remote Upload ලිමිට් එකක් තිබුණ කියල දාල තිබුණ. නැතුව වෙන ලිමිට් ගැනනම් සඳහනක් නෑ.
හානේ මෙන්න මෙයාල තාමත් යහතින් ඉන්නවා![]()
yep, not dead
we are still in the Sachira (123) s dream..... he had an accident..... now he is in a coma... he is dreaming about stuff.... this.... elakiri forum... I think he was thinking about sign in to the elakiri forum when the accident happened ... now he dreaming about wht would he do in this forum.. you see in his mind accident never happened to his mind this just another day... his mind doesn't know he is in a coma... 

ඩොඩෝ එහෙම කරනව තමයි සමහර වෙලාවට.