~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයා දැම්මා නම් ටැග් 5 ක් ගන්න තිබ්බා මට දෙකයි ඔයාට එකයි තව කාට හරි එක එක:D:D

    මන් දැම්මොත් ත්‍රෙඩ් එක ඉක්මනට ක්ලෝස් වෙයි. නැත්තන් ඩිලීට් වෙයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Opanload එකේ ලිමිට් එකක් තියද අප් ලෝඩ් ;);)

    Remote Upload ලිමිට් එකක් තිබුණ කියල දාල තිබුණ. නැතුව වෙන ලිමිට් ගැනනම් සඳහනක් නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර කවි ත්‍රේඩ් එකේ එහෙම එකක් දාල තිබුණ. ඒක වෙන්න ඇති එහෙනම්


    සරා ලඟ හඬලන්න ඇති... කුක්කු...කූ.කූ... කියල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ මාව ගාවගන්න එපා ඕවට ඔය දාන කෙනෙක් දාන්න :yes:

    දැන් අපි මහලු වයසේ ඉන්නේ තරුණ දුවල පුතාල ඕව කරගෙන යන්න ඔන්න අපි නෑ :P

    මගුලක් කරන්නේ නැතිව දාපිය හෙට :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Fb8vk9c.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපේ ලඟ පාත නම් නෑ

    ඒ කියන්නෙ උදේ මරණ ඒවද නැත්තම් එවෙලෙ මරලාද

    ඒවනම් දන්නෙ නෑ. අයිස් නැතිව ගන්නනම් ඔය විකුණන තැන්වල ගේන දවස්වලට යන්න ඕන මං හිතන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් දැම්මොත් ත්‍රෙඩ් එක ඉක්මනට ක්ලෝස් වෙයි. නැත්තන් ඩිලීට් වෙයි :rofl:

    එහෙම වෙන්නෙ නෑ මේව දැම්ම කියල. දැන් ඔයාගෙ සහේලිව අයින් වුණා ද? :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝ බන් ප්‍රශ්න 10ක් විතර ඇහුව එහෙක්වත් උත්තර දෙන්නෙ නෑ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හානේ මෙන්න මෙයාල තාමත් යහතින් ඉන්නවා :P


    :D yep, not dead ;)we are still in the Sachira (123) s dream..... he had an accident..... now he is in a coma... he is dreaming about stuff.... this.... elakiri forum... I think he was thinking about sign in to the elakiri forum when the accident happened ... now he dreaming about wht would he do in this forum.. you see in his mind accident never happened to his mind this just another day... his mind doesn't know he is in a coma... :D;)