~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි අනේ බැරි පුලුවම්

    දන්නෙ නෑ. මං අදුරන්නෙ නෑ ඒවල කවුරුවත්. ඒත් ඒවලින් අපිට SMS එවන්නෙ නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    119 ඒට හොඳයි... ඕන හදිසියකට ඩයල් කරන්න පුළුවන්....

    ඒකෙ ඉන්න කෙනෙකුට SMS යවන්න අවුලක් නෑ 4 වෙන තටුටුව ‍වුණත් බලන්න පුළුවන්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය මොකක් හරි මාකටින් එකක වගේ ළමයෙක් හොයාගන්න. දිගට ම SMS ගගහ ඉන්න පුළුවන්.


    විදුලි බල මණ්ඩලේ මොබිටෙල් ඩයලොග් කස්ටම් කෙයාර් එකක ඉන්න කෙල්ලෙක් හොයා ගන්න ටෝටලි ෆ්‍රීනෙ


    119 ඒට හොඳයි... ඕන හදිසියකට ඩයල් කරන්න පුළුවන්....

    උබලා මගේ නිකැළැල් පිවිතුරු හදවත විහිළුවකට අරන් :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tikak e wage, eth meka accident ekakin pase ledaa coma ekakata yanawa, coma ekata gyata passe porage manase mawena dream eka thama elakiri forum eka...:D:D

    :baffled::baffled::baffled:
    උබටත් මාර ඒවා තමා හිතෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබලා මගේ නිකැළැල් පිවිතුරු හදවත විහිළුවකට අරන් :sorry:


    ඔය පැන්නෙ බළළා මල්ලෙන් එළියට...
    මුගේ ෆේක් එකෙන් තමයි අරක දාල තියෙන්නෙ....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හිතින් කාත් එක්ක ද කථා කරන්නෙ? මනෝකාය එක්ක ද?


    hithin kataha karanne math ekkamai like a duel personality but not crazy shit just normal talking... ai ogolla ehema katha karanne nadda... ?? :D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකෙ ඉන්න කෙනෙකුට SMS යවන්න අවුලක් නෑ 4 වෙන තටුටුව ‍වුණත් බලන්න පුළුවන්.


    එහෙම කරන්නත් බැරිනෑ.... ගෑණු එහෙමමයි....