ඇයි අනේ බැරි පුලුවම්
දන්නෙ නෑ. මං අදුරන්නෙ නෑ ඒවල කවුරුවත්. ඒත් ඒවලින් අපිට SMS එවන්නෙ නැහැනෙ

ඇයි අනේ බැරි පුලුවම්

inception වගේද?

119 ඒට හොඳයි... ඕන හදිසියකට ඩයල් කරන්න පුළුවන්....
ඔය මොකක් හරි මාකටින් එකක වගේ ළමයෙක් හොයාගන්න. දිගට ම SMS ගගහ ඉන්න පුළුවන්.
විදුලි බල මණ්ඩලේ මොබිටෙල් ඩයලොග් කස්ටම් කෙයාර් එකක ඉන්න කෙල්ලෙක් හොයා ගන්න ටෝටලි ෆ්රීනෙ
119 ඒට හොඳයි... ඕන හදිසියකට ඩයල් කරන්න පුළුවන්....

යක් බෙරය වයමු
119 ඒට හොඳයි... ඕන හදිසියකට ඩයල් කරන්න පුළුවන්....

tikak e wage, eth meka accident ekakin pase ledaa coma ekakata yanawa, coma ekata gyata passe porage manase mawena dream eka thama elakiri forum eka...![]()

දන්නෙ නෑ. මං අදුරන්නෙ නෑ ඒවල කවුරුවත්. ඒත් ඒවලින් අපිට SMS එවන්නෙ නැහැනෙ![]()

tikak e wage, eth meka accident ekakin pase ledaa coma ekakata yanawa, coma ekata gyata passe porage manase mawena dream eka thama elakiri forum eka...![]()
උබලා මගේ නිකැළැල් පිවිතුරු හදවත විහිළුවකට අරන්![]()
හිතින් කාත් එක්ක ද කථා කරන්නෙ? මනෝකාය එක්ක ද?

ඒකෙ ඉන්න කෙනෙකුට SMS යවන්න අවුලක් නෑ 4 වෙන තටුටුව වුණත් බලන්න පුළුවන්.
උබලා මගේ නිකැළැල් පිවිතුරු හදවත විහිළුවකට අරන්![]()
ඩැන් ඒව හරියන්නෙ නෑ... ඩොල්කි බීට් ඔක්ටපෑඩ් එකෙන් ගහන්න ඕන....
ඒකෙ ඉන්න කෙනෙකුට SMS යවන්න අවුලක් නෑ 4 වෙන තටුටුව වුණත් බලන්න පුළුවන්.
ඔය පැන්නෙ බළළා මල්ලෙන් එළියට...
මුගේ ෆේක් එකෙන් තමයි අරක දාල තියෙන්නෙ....

උබත් මම වගේ ද හිතිං ගොඩක් හිතලා ඒහිතන ටිකේ අනිතිම ටික විතරයි කියන්නෙ