~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    20170412-How-to-Wash-Your-Clothes.png
    දුවල ගිහින් රෙදි වැලේ පොටෝ එකක් ගහගෙන ආව නේද :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ayye mental
    nangi metal
    :rofl::rofl::rofl:

    මන් ඇහුවමයි තමන්ගේ නංගි කන දිහා ආසාවෙන් බලන් ඉන්න අයියා කෙනෙක්
    අනිත් එවුන්නම් මල පෙරේති කියලනේ බනින්නේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඒ මොකෝ :oo:?


    ai ubala balan nadda, ehema ,, api wage dhada bada gaala kanne na ne ape nangi widya hri wenas may be its normal i dnt knw... kiyanna therenne ne mn dkna de just nice/neat/gentle/innocent/calm... i dnt knw #foodporn
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ai ubala balan nadda, ehema ,, api wage dhada bada gaala kanne na ne ape nangi widya hri wenas may be its normal i dnt knw... kiyanna therenne ne mn dkna de just nice/neat/gentle/innocent/calm... i dnt knw #foodporn

    ශෝක් නන්ගියෙක්නේ :D
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දැක්කනේ ගෙදර හාමිනේව මතක නැ
    මෙතන කයිවාරු ගගහ ඉන්නැතුව ගිහින් රෙදි ටික හෝදලා දීලා වරෙන් :angry:
    කියල වැඩක් නැහැ, බැලුවොත් මේකේ අස්සේ පාට මාරු කරන්, පේන්නෙත් නැහැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කියල වැඩක් නැහැ, බැලුවොත් මේකේ අස්සේ පාට මාරු කරන්, පේන්නෙත් නැහැ

    ඒකනේ... හොර කටුස්සා.. එක හාමිනේ කෙනෙක් ඉද්දි තව හාමිනේලා හොයනවා

    කොහොමද ඉතින් මෙයා මේ දවස්වල ජපානේ තොරතුරු:D?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෑ :shocked: මෙහෙම හිටි ගමන් ඇවිත් මිනිස්සුන්ගේ රෙදි ගලවන එක හරිද මම අහන්නේ. :sorry:

    මේකේ එවුන් ඔයාගේ රෙදි ගලෝලා ගොඩක් කල් :P