~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    prosa madi da:sorry: ram ekak nam ganna inne

    ඔයාගෙ ප්‍රොසෙසර් එකේ තියෙන කෝ ප්‍රමාණය මදි. නැත්තම් ප්‍රො‍සෙසර් එක හොඳයි සින්ගල් කෝ ස්පීඩ් එක හොඳ නිසා. වීඩියෝ කන්වර්ට් වෙද්දි කෝ යූස් කරන නිසා කේස්. රැම් එකනම් කොහොමත් වැඩි කරන්න වෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    videos hodai porage
    e wagema
    robo doggya maru

    චූටි රොබෝ බට්ටෙක් හිටිය එක වීඩියෝ එකක. එයාත් මරු. එයාගෙ එකක නෙමෙයි. වෙන කාගෙ හරි එකක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගෙ ප්‍රොසෙසර් එකේ තියෙන කෝ ප්‍රමාණය මදි. නැත්තම් ප්‍රො‍සෙසර් එක හොඳයි සින්ගල් කෝ ස්පීඩ් එක හොඳ නිසා. වීඩියෝ කන්වර්ට් වෙද්දි කෝ යූස් කරන නිසා කේස්. රැම් එකනම් කොහොමත් වැඩි කරන්න වෙනව.
    hmmm ram eka gahanna ona issarahata :D 8gb ekak
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    use ewa sure ne appa:sorry:

    Processor එහෙම ලේසියෙන් සවුත්තු වෙන්නෙ නෑ. අනිත් එක වොරන්ටි තියෙනව 3 මන්ත් හෝ 6 මන්ත්. නැත්තම් ඉතින් ඔයාට තියෙන්නෙ ඕක කීයකට හරි විකුණල අලුත් බෝඩ්, ප්‍රොසෙසර් අරගෙන හදන එක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    owa boru weda saho
    ita wada watina dewal thiyenawa karanawa nam

    අනිව අනිව. ඕක ගෙනාවත් දවසක් දෙකක් පාවිච්චි කරල ඊට පස්සෙ නිකන් ඉදියි :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Processor එහෙම ලේසියෙන් සවුත්තු වෙන්නෙ නෑ. අනිත් එක වොරන්ටි තියෙනව 3 මන්ත් හෝ 6 මන්ත්. නැත්තම් ඉතින් ඔයාට තියෙන්නෙ ඕක කීයකට හරි විකුණල අලුත් බෝඩ්, ප්‍රොසෙසර් අරගෙන හදන එක.
    wikunala aluth ekak gahanna neda:D