prosa madi daVGA ගැහැවුව කියල වැඩක් වෙන්නෙ නෑ. ප්‍රොසෙසර් එක මාරු කරන්න වෙනව. රැම් එක වැඩි කරන්නත් වෙනව
ram ekak nam ganna innevideos hodai porageඔය පොරගෙ වීඩියෝ හොඳයි
prosa madi daram ekak nam ganna inne
videos hodai porage
e wagema
robo doggya maru
hmmm ram eka gahanna ona issarahataඔයාගෙ ප්‍රොසෙසර් එකේ තියෙන කෝ ප්‍රමාණය මදි. නැත්තම් ප්‍රොසෙසර් එක හොඳයි සින්ගල් කෝ ස්පීඩ් එක හොඳ නිසා. වීඩියෝ කන්වර්ට් වෙද්දි කෝ යූස් කරන නිසා කේස්. රැම් එකනම් කොහොමත් වැඩි කරන්න වෙනව.
8gb ekakara robo bawuwa dekkama asa hithunaචූටි රොබෝ බට්ටෙක් හිටිය එක වීඩියෝ එකක. එයාත් මරු. එයාගෙ එකක නෙමෙයි. වෙන කාගෙ හරි එකක.
hmmm ram eka gahanna ona issarahata8gb ekak
ara robo bawuwa dekkama asa hithuna

hmm balamu 6th gen prosala den thiyenawada danneth neheඑළ එළ කොහොමත් VGA එකකට වඩා අර දේවල් තමයි අවශ්‍යය වෙන්නෙ වැඩිපුර

hmm balamu 6th gen prosala den thiyenawada danneth nehe![]()
use ewa sure ne appaඔයාගෙ තියෙන i3 එකනම් 18k වෙනව අලුතින්. යූස්ඩ් i5 එකක් වෙනව 20k

owa boru weda sahoපොඩි බට්ටො ඉන්නව ඊට අඩුවට![]()
use ewa sure ne appa![]()
owa boru weda saho
ita wada watina dewal thiyenawa karanawa nam


wikunala aluth ekak gahanna nedaProcessor එහෙම ලේසියෙන් සවුත්තු වෙන්නෙ නෑ. අනිත් එක වොරන්ටි තියෙනව 3 මන්ත් හෝ 6 මන්ත්. නැත්තම් ඉතින් ඔයාට තියෙන්නෙ ඕක කීයකට හරි විකුණල අලුත් බෝඩ්, ප්‍රොසෙසර් අරගෙන හදන එක.

oka nitharama charge kara kara inne kawuda kiyanna koඅනිව අනිව. ඕක ගෙනාවත් දවසක් දෙකක් පාවිච්චි කරල ඊට පස්සෙ නිකන් ඉදියි![]()
podi un owa kadala dawi