~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳ‍යි
    ඩොකා නැතත් ටික ටික හරි සුව‍යක්....................දෙ‍යි
    සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්ම‍යි
    බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිම‍යි :lol:

    ගොඩ බෙහෙතට ඔරොත්තු දෙන සිරුරක් ඇති වීම
    ලෙඩ සුව කරනා ඔසුවට වැඩියෙන් බලපෑම
    පිරිටන් පෙත්තට හිත ගොස් කරනා කරනා ඔය බීම
    පස්පංගුව අමතක කර දමනව හැමදාම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දකින්නත් නෑ මෙයාව කොහෙද අප්පේ ගිහින් හිටියේ :P
    කොහෙවත් නෑ :oo:
    api nn ganne Cetirizine, wadya nidi matha gathya enawa adui piriton walata wada
    :P:P:rofl::rofl:
    සිට්‍රසින් වලට වේලනවනෙ බන්. මට ඔලුවෙ කැක්කුම හැදෙනව ඒකට :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ගොඩ බෙහෙතට ඔරොත්තු දෙන සිරුරක් ඇති වීම
    ලෙඩ සුව කරනා ඔසුවට වැඩියෙන් බලපෑම
    පිරිටන් පෙත්තට හිත ගොස් කරනා කරනා ඔය බීම
    පස්පංගුව අමතක කර දමනව හැමදාම
    කවදත් මුල්තැන පස් පංගුවට.................තම‍යි
    බොහෝ දුරට ඒකෙන් ගොඩ............එනවාම‍යි
    බැරිම උනොත් බොන්නෙත් පිරිටන්.....පෙත්ත‍යි
    ගොඩේ බෙහෙත් අපි කරන්නෙ ඔහොම...තම‍යි :rofl: