samahan tea kiyanne aluth brand ekakdaඅර නිකී කොලුවත් සමහන් තේ බොන්න පුරුදු වෙනවලු දැන්.

samahan tea kiyanne aluth brand ekakdaඅර නිකී කොලුවත් සමහන් තේ බොන්න පුරුදු වෙනවලු දැන්.

cheena katuඅදයි වචනෙ ඇහැවුවෙත්. තෙරපි එකක් ද චයිනීස්? ගුගල් කළා ම ආවෙ ඒ වගේ එකක්.
ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳයි
ඩොකා නැතත් ටික ටික හරි සුවයක්....................දෙයි
සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්මයි
බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිමයි![]()
කොහෙවත් නෑදකින්නත් නෑ මෙයාව කොහෙද අප්පේ ගිහින් හිටියේ![]()

සිට්රසින් වලට වේලනවනෙ බන්. මට ඔලුවෙ කැක්කුම හැදෙනව ඒකටapi nn ganne Cetirizine, wadya nidi matha gathya enawa adui piriton walata wada
![]()

cake wage
කවදත් මුල්තැන පස් පංගුවට.................තමයි
ගොඩ බෙහෙතට ඔරොත්තු දෙන සිරුරක් ඇති වීම
ලෙඩ සුව කරනා ඔසුවට වැඩියෙන් බලපෑම
පිරිටන් පෙත්තට හිත ගොස් කරනා කරනා ඔය බීම
පස්පංගුව අමතක කර දමනව හැමදාම

කොහෙවත් නෑ
සිට්රසින් වලට වේලනවනෙ බන්. මට ඔලුවෙ කැක්කුම හැදෙනව ඒකට![]()
hmm podi kale ithin apith ehemane
