වැස්සිගේ පොටෝ එකක් නැතුව විස්වාස කරන්න බෑ![]()
වැස්සිගේ ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.. වස්සා ලෙඩේ දානවා

ලීක් උනාමයි අරඹයි මෙහෙමයි කියල ලෙඩේ 
වැස්සිගේ පොටෝ එකක් නැතුව විස්වාස කරන්න බෑ![]()

ලීක් උනාමයි අරඹයි මෙහෙමයි කියල ලෙඩේ 
අර මොකක් ද අදශ්‍යමාන හස්තය ද මොකක් ද කියන එක![]()



එහෙම අතක් නෑ නෑ මට තියෙන්නේ අත් දෙකයි![]()


දාල ඇත්ත එළියට ගමු. වීඩියෝ කරල සෝෂල්මීඩියාවලට දෙමු.



කවුද දන්නෙ. ඒව මිනිස්සු කියන්නෙ නැහැනෙ![]()





අහු වෙන්න එපා.. මගේ පිටින් දාල කටුස්සා පින් කැටේ කඩල කරපු මුල්‍ය වංචාව වගහන්න හදන්නේ![]()
නෑ නෑ කටුස්සාගේ මුල්‍ය වංචා මගේ පිටින් යවන්න හදන්නේ.. මම අහිංසකය කියල දන්නවනේ![]()
මූල්‍ය අපරාද අංශයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනව.


කවදාවත් මැරෙන්නෙ නැති සින්දුවක්![]()
ඒත් කටුස්ස කියන්නෙ දේවතාවියො වියදම් කළා කියල. ඔයාවත් ගෑවිලා තියෙනව
දැන් අවුලක් නෑ අයියෙ. ලාවට ඔලුවෙ කැක්කුමක් තියනව ඒක එච්චර ගානක් නෑ.අලෝ අලෝ මොක ද වෙන්නෙ? දැන් ලෙඩ හොඳ ද?

මම දේවියක් යෑ මේ එදා වෙලා හම්බ කරගෙන පලමක් විකුණන් ඉන්න අහිංසක මනුස්සය මම
දැන් අවුලක් නෑ අයියෙ. ලාවට ඔලුවෙ කැක්කුමක් තියනව ඒක එච්චර ගානක් නෑ.![]()
අන්න හරිදාල ඇත්ත එළියට ගමු. වීඩියෝ කරල සෝෂල්මීඩියාවලට දෙමු.
යූටිය්බ් දාල විව්ස් වලින් කීයක්හරි හොයාගන්නත් පුළුවන්
කලිනුත් එක්කෙනෙක් හිටිය කිරි දොවපු එයාගේ වැස්සිද දන්නෙත් නෑ මේවැස්සිගේ ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.. වස්සා ලෙඩේ දානවාලීක් උනාමයි අරඹයි මෙහෙමයි කියල ලෙඩේ
![]()
අන්න හරියූටිය්බ් දාල විව්ස් වලින් කීයක්හරි හොයාගන්නත් පුළුවන්
![]()

පුලුල් ප්‍රචාරයක් දෙමු. තව විව්ස් වැඩි කරන්න මොනා හරි වෙන වෙන සබධතා වගේ දේවල් දාමු. කලිනුත් එක්කෙනෙක් හිටිය කිරි දොවපු එයාගේ වැස්සිද දන්නෙත් නෑ මේ![]()

ඒකත් වෙන්න පුළුවන් තමයිගෙවල් පැත්තට නම් වැස්සා කියලා අම්මා කිව්වා. මෙහෙට නම් පින්නක් යනව විතරයි.එළ එළ එහෙනම් හොඳයි. මේ ටිකේ වැස්ස නැද්ද ඔහෙට?

ගෙවල් පැත්තට නම් වැස්සා කියලා අම්මා කිව්වා. මෙහෙට නම් පින්නක් යනව විතරයි.![]()
