වැරදි වැටහීමක් ඇවිත් වගේ කොහෙන්හරි.. එහෙම කාත් එක්කවත් මල් සම්බන්ධ වැඩ කරන්නේ නෑ මම විශේෂයෙන් එළකිරි වගේ තැනකනිකන් අපරාදේ එක්ස්පෝස් වෙන්න ඕනෑය
![]()

ඔයාව කොහොමත් එක්ස්පෝස් නේද? අර ඉස්සර ඉදල කලු ලියම් කියල තර්ජනය කරන්නෙ. 
ow ekane mamath iye enakota 4 pahuiඅද නිවාඩු නිසා කට්ටියට එක එක වැඩ තියෙනවනෙ.
ow ekane mamath iye enakota 4 pahui
අහ නයා. පාතාලෙ බිස්නස් අඩුයි ද?
ඔව් බංකලොත් අලුත් බිසිනස් එකක් බලනවා පටන් ගන්න

මකුළු දැල් කැඩුවා
පරණ පෙට්ටි වගයක් තිබ්බා ඒවා විසික් කළා

ඔයාව කොහොමත් එක්ස්පෝස් නේද? අර ඉස්සර ඉදල කලු ලියම් කියල තර්ජනය කරන්නෙ.
![]()

නම විතරක් එක්ස්පෝස් උනා කියල අනිත්ව කොහෙන් හොයන්නද.. මම එහෙනං ඔය කිරියේ වට්ස් අප් ගෘප් වලත් ඉන්නේ.... එක්ස්පෝස් වෙන්න තව කොච්චර ඒවා තියේද 


අල්මාරිය තියෙන තැනට ඇද දාලා
ඇද තිබුන තැනට අල්මාරිය දැම්මා

දැන් ඉවරයි ද අස්කරල? නැත්තම් තාම 10% වගේ ද?![]()

ඒ මොන එක්ස්පෝස් ද බන්..නම විතරක් එක්ස්පෝස් උනා කියල අනිත්ව කොහෙන් හොයන්නද.. මම එහෙනං ඔය කිරියේ වට්ස් අප් ගෘප් වලත් ඉන්නේ.... එක්ස්පෝස් වෙන්න තව කොච්චර ඒවා තියේද
![]()

අද ඉවරකරන්න බැරිවෙයි වගේ![]()

මස්සිනාවත් අඬගහගත්තනම් ඕක අද ම ඉවර කරන්න තිබුණනෙ. නමට ද ඔච්චර කට්ටක් කන්නෙ? ඔයාගෙ නමනම් ඔය ත්‍රේඩ්වලත් තිබුණෙ![]()


එච්චර මෝඩ වෙලා නෑ
එක නෙමෙයි මොකද ඇර මල් කඩන සීන් එක... තේරුනේ නෑ 

නම නං මොනාද බන්...... එක නමද තියෙන්නේඑච්චර මෝඩ වෙලා නෑ
![]()
එක නෙමෙයි මොකද ඇර මල් කඩන සීන් එක... තේරුනේ නෑ
![]()

ඊයෙ ත්‍රේඩ් එක පැත්තෙවත් ආවෙ නැහැනෙ
තේරෙන්නෙ නැති ඒව ඔලුවට දාගන්න එපාඊයෙ ත්‍රේඩ් එක පැත්තෙවත් ආවෙ නැහැනෙ
![]()

ඔයා එහෙම අබුත චෝදනාවක් කරාම..
අනික අයියෙ pm වල හිටපු පලියට මේකෙ මල් කඩනවා කියලා හිතන එක මහා මෝඩ ලයින් එකක් නෙහ් 
.අනික අනික් මිනිස්සුන්ගෙ ප්‍රොෆයිල් දිහා දවසම බලන් ඉදන් තීරන වලට එන්න එපා..එක පර්සනල් දේවල් නෙහ්..
කෙල්ලේකුයි කොල්ලෙකුයි විහිලු කරගත්ත පලියට මල් කැඩිල්ලක් කියල කියන්නෙ අත්දැකිමෙන් ද.. 
මේ වගේ forum වලින් කෙල්ලෝ සෙට් කරගන්න ඉතින් ඌ ඇවිල්ල අමුතුම ජාතියේ පොරක් වෙන්න ඕන... ෆේස්බුක් එකක් ෆෙක්බුක් වෙලා තියෙන කාලේ මේවා ගැන කුමන කතාද අනික මේ වගේ කාලේක ලොල්



තේරෙන්නෙ නැති ඒව ඔලුවට දාගන්න එපාඊයෙ ත්‍රේඩ් එක පැත්තෙවත් ආවෙ නැහැනෙ
![]()

අනික බන් මේ වගේ චෝදනා කරද්දී කොහොමද බන් ත්‍රෙඩ් වලට එන්නේ මේ එන ටිකත් එන්න එපා වෙනවනේ...

එක නං ඉතින් දැන් වැඩ වැඩි බන් ගෙදර ඇවිල්ලත් එක එක රිපෝර්ට්...අනික බන් මේ වගේ චෝදනා කරද්දී කොහොමද බන් ත්‍රෙඩ් වලට එන්නේ මේ එන ටිකත් එන්න එපා වෙනවනේ...
![]()
