මේ බලන්න 

යාලුවනේ මගේ සිංහල හඬකවපුවා ඒවා ලබාදෙන සයිට් එක ගැන ත්‍රෙඩ් එක ඇඩ්මින් අයින් කරලා. ඉදිරියට ඒ ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑ... අපරාදේ පේජ් 30ක් තිබුනා මතක විදිහට.
අමතක නොකර සයිට් එකත් එක්ක ඉන්න. ඒක දිගටම අප්ඩේට් කරනව.
ලින්ක් එක දන්නැත්තං PM me pls.
කිරියට මගෙන් වුනේ වැරැද්දක්නම් සමාවෙන්න.
මගේ සයිට් එකේ අනවශ්‍ය දේවල්නම් තිබුනේ නෑ.
කොහොමවුනත් වෙනත් මම දන්න මගේ දැනුම මම ඔබ එක්ක බේදාගන්නම්.
ජය!



?
එහෙම තමයි ඉතින් කොල්ලොනේ ලගින් ආශ්‍රය කරනවා වගේනේ බන් මේ චැට් ත්‍රෙඩ් එකේ 
