# 01![]()
15 වන මණ්ඩප ත්රෙඩ් එකේ මගේ මුල්ම පෝස්ට් එක තමයි මේ ......
ඉතිං අද ඉදං මම මේකේ පිස්සු කෙලිනවා...
ඒකට ඔයාලගෙ සහ යෝගය මම බලාපොරොත්තු වෙමි.........
මගේ ආසාව ඉස්ට සිද්ද කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි...
මීට ඔබ මිතුරු,
Sachira123.
Welcome එහෙනම්,
වල්කම් ඔට්ටු නෑ හොදේ ....
මම ගියා බායි........
eka digatama 4th time 1st wenna balan hitapu sihine kawa 

........






පෙනේ නේද මේ මනුස්සය කියන නැහැදිච්ච කතා
