සරාට රිදෙන්නත් එක්ක ඩොඩෝ ගේ සික්ස් පැක් එකේ පොටෝ එකක් දාන්න![]()
සික්ස්පැක් නෑනේ කටුස්සෝ......කෙසඟ සරීරයක් නේ තියෙන්නේ....


සරාට රිදෙන්නත් එක්ක ඩොඩෝ ගේ සික්ස් පැක් එකේ පොටෝ එකක් දාන්න![]()


ඇයි මට පඳුරු කටුස්ස කීවෙත් ඔය සරාද කොහෙදමට මෝල් මකරා කියන්න ගත්තෙත් ඔය වන සරා තමයි....![]()

ඔය වන සංචාර එහෙම යද්දී අර ටාසන් වගේ අතු වල වැල් වල එල්ලීගෙන යන්න ඕනේ හු.හූ.. ඌ... ඌ...හු... ගාගෙනසික්ස්පැක් නෑනේ කටුස්සෝ......කෙසඟ සරීරයක් නේ තියෙන්නේ....![]()
ටාසන් ෆිල්ම් හැම එකේම ටාසන් සික්ස් පැක් හදාගෙන ඉන්නේ එහෙම නේ
මේ ටිකේ හැබැයි 180 හරියේ එල්ලිලා තියෙනවා නේද. ආපු වේගෙට අලුත් අවුරුද්ද වෙද්දී 200 වෙයි කියල මම හිතුවේඩොලරය රුපියල් 182.71 ඉක්මවයි![]()
ඔය වන සංචාර එහෙම යද්දී අර ටාසන් වගේ අතු වල වැල් වල එල්ලීගෙන යන්න ඕනේ හු.හූ.. ඌ... ඌ...හු... ගාගෙනටාසන් ෆිල්ම් හැම එකේම ටාසන් සික්ස් පැක් හදාගෙන ඉන්නේ එහෙම නේ
![]()


මුන් මට නම් හදනවා මෝල් මකරෝ......මට බකල පාත්තය ලු....අර සරා තමයි නම් හදන්නේ.![]()


මම තමා මංඩපේ ට එන අයගෙ නම් රෙජිස්ට්‍රර් කරන්නෙ..මම දෙන නමින් තමා එයාලා මංඩපේ තුල හැසිරෙන්න ඔනි![]()




මම තමා මංඩපේ ට එන අයගෙ නම් රෙජිස්ට්‍රර් කරන්නෙ..මම දෙන නමින් තමා එයාලා මංඩපේ තුල හැසිරෙන්න ඔනි![]()
එහෙනං අර ජන්ගල් බුක් එකේ වගේ යන්න ඕනේ කලිසන් කොටයක් ගහගෙන බෑග් අනන් මනං නැතුවඑව්වා කොරන්න බෑ මිනිහෝ, ඔය කටු අකුල් අස්සේ රිංග රිංග.....මේ යන්නෙත් හරි අමාරුවෙන් බෑග් එල්ලගෙන.![]()
අහුවෙන දෙයක් කාල ජීවත් වෙන්න