~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඔයිට වඩා මිටේ කැටයං තියන එකක් ගේන්න හැදුවෙ..... යාලුවෙක් කිවුවා...
ටැක්ස් ගෙවලා ආරක්ෂක එකටත් යන්න වෙනවා කියලා අහු උනොත් . පස්සෙ වැඩේ අත ඇරියා මෙහෙ හදන තැනක් සෙට් උනොත් ගන්නවා........
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ඔයිට වඩා මිටේ කැටයං තියන එකක් ගේන්න හැදුවෙ..... යාලුවෙක් කිවුවා...
    ටැක්ස් ගෙවලා ආරක්ෂක එකටත් යන්න වෙනවා කියලා අහු උනොත් . පස්සෙ වැඩේ අත ඇරියා මෙහෙ හදන තැනක් සෙට් උනොත් ගන්නවා........

    handmade කැටයම් දාපු එව්වා නම් UAE වලින් ගන්න පුළුවන් එන කෙනෙක් ට කියල ගෙන්නගනින්
     
    keells eken den staff eka wedi ewun ain karana patan aragena
    e wage company ekak ehema karanawa kiyanne anith ewun gena kawara kathada
    penna nedda ara aluthinma dapu softlogic supermarket ekata wechcha de

    මම කියන්නෙ නෑ රස්සාවල් කරන අයට හොදයි කියලා...
    අනිත් අයට (බිස්නස් කරණ) සාමාන්‍යෙන් ඉන්න පුලුවන් කියලා කිවුවෙ ........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇලියොන් කතාව මතක ඇති නේ ... ඉතින් එයාව ආයිත් දකින්න ලැබුනා .... දැන් හොද යාලුවෙක් ....

    ඒ අතර තුර තවත් කෙනෙක් සෙට් උනා චැට් එකෙන්. එන්න කියන්නේ ගෙදර ..... වෙන අයිතිකාරයෝ ඉන්න ගෙයකට මම යන්නේ නැ .. එක මගේ ප්‍රතිපත්තිය නෙමේ .... ඒ වගේම එහෙම කරලා යට ඇදුම පිටින් මහා රැ පාරේ යන්න උන එළකිරි සාමාජිකයෙකුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නැ :lol::lol:

    කොහොම හරි මෙයා ගෙදරට ගෙන්න ගන්නමයි කතාව ... මම එකට හේතු කාරනා පැහැදිලි කරලා අවසාන හරියේදී වගේ කැමති උනා පිටදී හමුවෙන්න ..... අහවල් වැඩ වලට එහෙම නෙමේ ... උබල එහෙමනේ හිතන්නේ .... පොඩ්ඩක් කතා බහ කරලා ඇවිදලා එන්න :yes::cool:
    ei ban thawa hitiya ape peththe bada gapu ekek

    seen eka dannawa athi ne
    den nam dakinnath nethi tharam
     
    ඇලියොන් කතාව මතක ඇති නේ ... ඉතින් එයාව ආයිත් දකින්න ලැබුනා .... දැන් හොද යාලුවෙක් ....

    ඒ අතර තුර තවත් කෙනෙක් සෙට් උනා චැට් එකෙන්. එන්න කියන්නේ ගෙදර ..... වෙන අයිතිකාරයෝ ඉන්න ගෙයකට මම යන්නේ නැ .. එක මගේ ප්‍රතිපත්තිය නෙමේ .... ඒ වගේම එහෙම කරලා යට ඇදුම පිටින් මහා රැ පාරේ යන්න උන එළකිරි සාමාජිකයෙකුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නැ :lol::lol:

    කොහොම හරි මෙයා ගෙදරට ගෙන්න ගන්නමයි කතාව ... මම එකට හේතු කාරනා පැහැදිලි කරලා අවසාන හරියේදී වගේ කැමති උනා පිටදී හමුවෙන්න ..... අහවල් වැඩ වලට එහෙම නෙමේ ... උබල එහෙමනේ හිතන්නේ .... පොඩ්ඩක් කතා බහ කරලා ඇවිදලා එන්න :yes::cool:

    :rofl::rofl::rofl: