kohenda gaththe
ඉන්නවා බන් මම කලින් අරන් දුන්නා
ජෝඩුව 55ක් විතර
ragama ara akkara pahen beluwa un gawa nehe kiwwa
kohenda gaththe
ඉන්නවා බන් මම කලින් අරන් දුන්නා
ජෝඩුව 55ක් විතර
ewun thamai loke hodama set eka kiyala kiyanne ban
mehe nethi wei
giyama aragena denna ona
persian ekek innawa pol sambola pata

uta hithunama log wenawa
මලු බබා එක ඌට දෙනව ද උබ අනිත් එකට ගියාම ......
ඔයිට වඩා මිටේ කැටයං තියන එකක් ගේන්න හැදුවෙ..... යාලුවෙක් කිවුවා...
ටැක්ස් ගෙවලා ආරක්ෂක එකටත් යන්න වෙනවා කියලා අහු උනොත් . පස්සෙ වැඩේ අත ඇරියා මෙහෙ හදන තැනක් සෙට් උනොත් ගන්නවා........
සුභ රාත්රියක් මිත්රවරුනි !!!
සුභ සිහින දකිත්වා !!!
*******

keells eken den staff eka wedi ewun ain karana patan aragena
e wage company ekak ehema karanawa kiyanne anith ewun gena kawara kathada
penna nedda ara aluthinma dapu softlogic supermarket ekata wechcha de
kohenda gaththe
ragama ara akkara pahen beluwa un gawa nehe kiwwa
ei ban thawa hitiya ape peththe bada gapu ekekඇලියොන් කතාව මතක ඇති නේ ... ඉතින් එයාව ආයිත් දකින්න ලැබුනා .... දැන් හොද යාලුවෙක් ....
ඒ අතර තුර තවත් කෙනෙක් සෙට් උනා චැට් එකෙන්. එන්න කියන්නේ ගෙදර ..... වෙන අයිතිකාරයෝ ඉන්න ගෙයකට මම යන්නේ නැ .. එක මගේ ප්රතිපත්තිය නෙමේ .... ඒ වගේම එහෙම කරලා යට ඇදුම පිටින් මහා රැ පාරේ යන්න උන එළකිරි සාමාජිකයෙකුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නැ
කොහොම හරි මෙයා ගෙදරට ගෙන්න ගන්නමයි කතාව ... මම එකට හේතු කාරනා පැහැදිලි කරලා අවසාන හරියේදී වගේ කැමති උනා පිටදී හමුවෙන්න ..... අහවල් වැඩ වලට එහෙම නෙමේ ... උබල එහෙමනේ හිතන්නේ .... පොඩ්ඩක් කතා බහ කරලා ඇවිදලා එන්න![]()
ඇලියොන් කතාව මතක ඇති නේ ... ඉතින් එයාව ආයිත් දකින්න ලැබුනා .... දැන් හොද යාලුවෙක් ....
ඒ අතර තුර තවත් කෙනෙක් සෙට් උනා චැට් එකෙන්. එන්න කියන්නේ ගෙදර ..... වෙන අයිතිකාරයෝ ඉන්න ගෙයකට මම යන්නේ නැ .. එක මගේ ප්රතිපත්තිය නෙමේ .... ඒ වගේම එහෙම කරලා යට ඇදුම පිටින් මහා රැ පාරේ යන්න උන එළකිරි සාමාජිකයෙකුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නැ
කොහොම හරි මෙයා ගෙදරට ගෙන්න ගන්නමයි කතාව ... මම එකට හේතු කාරනා පැහැදිලි කරලා අවසාන හරියේදී වගේ කැමති උනා පිටදී හමුවෙන්න ..... අහවල් වැඩ වලට එහෙම නෙමේ ... උබල එහෙමනේ හිතන්නේ .... පොඩ්ඩක් කතා බහ කරලා ඇවිදලා එන්න![]()

u magulak kiyanawa
internet anan manam me bill wedi karanawa
elawalu ganan gihin
loweth kela wenawa me yana widiyata