~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~


avatar510186_8.gif

 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමද youtube video එකක් download කරන්න බැරිවෙන්න publish කරන්නේ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    නිකමට අහන්නෙ කාවුරුත් පේන නැති හින්දා පවුල් දෙක තුනක්වත් නඩත්තු කරනවා එහෙම නෙමෙයි නේද :rolleyes:
    පිස්සුද බන්. :lol:

    මගේ පවුල ඉතින් අම්ම‍යි තාත්ත‍යි අ‍යි‍ය‍යි තම‍යි. :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කෑමක රස මවන කෝක්.. 🍝🍕
    රස දිව කිති කවයි කෝක්.. 🍤🥘
    කෑම එක්ක කෝක් තියන්න.. 🍔🎶
    හැමදාම කෝක් බොන්න. ඉක්මනටම පිලිකාවක් හදාගන්න.

    -ජ‍යරත්න මල්ශාලාවේ පණිවිඩ‍යකි-
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාලා යන්න මට තිබුනා....