~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාලා යන්න මට තිබුනා....

    me moko me :confused:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    කෑමක රස මවන කෝක්.. 🍝🍕
    රස දිව කිති කවයි කෝක්.. 🍤🥘
    කෑම එක්ක කෝක් තියන්න.. 🍔🎶
    :confused::confused: mona coke da....?
    Cocaine, also known as coke
    Coca-Cola, or Coke is a carbonated soft drink manufactured by The Coca-Cola Company.:D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    සොයා දෙන්න :sorry::sorry::sorry::sorry:
    wCiNG1P.jpg


    hmmmm nice rack...;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    dqnhpAb.jpg



    b9SYqRn.jpg



    9w2BfQB.jpg

















    මේ අපේ ගමේ ගෙදර
    අවුරුදු දාහතරකට පස්සෙ මේ ත්‍රෙඩ් එක නිසා මතක් උනා
    අපි අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩල දැම්මා මොකද
    අපෙ ගෙදර මැරිල හිටපු අය කවුද කියලා තාමත් අපි වත් කවුරුත් දන්නෙ නැහැ



    අවුරුදු දා හතරක් ගිහිල්ලත් ඒ අදුරු මතකයන් තාමත් එහෙමයි

    සුනාමියෙන් නැති උන අපේම මිනිස්සුන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු !

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ අපේ ගමේ ගෙදර
    අවුරුදු දාහතරකට පස්සෙ මේ ත්‍රෙඩ් එක නිසා මතක් උනා
    අපි අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩල දැම්මා මොකද
    අපෙ ගෙදර මැරිල හිටපු අය කවුද කියලා තාමත් අපි වත් කවුරුත් දන්නෙ නැහැ



    අවුරුදු දා හතරක් ගිහිල්ලත් ඒ අදුරු මතකයන් තාමත් එහෙමයි

    සුනාමියෙන් නැති උන අපේම මිනිස්සුන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු !



    :sorry::sorry::sorry:
    පවුලේ කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑනේද?
    ගෙදර මැරිල හිටපු අය කිව්වේ වතුරට ගහගෙන ආපු අයද