~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 12/2

    අද ජාත්‍යන්තර පරිගණක සාක්ෂරතා දිනයයි.

    අද වහල්භාවය තුරන් කිරීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ රජ වූයේ අදවෙනි දිනකයි. (1804)

    ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ජනපති වුයේ අදවෙනි දිනකයි (1976)
    :D:D Bona Part
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වහල්භාවය තුරන් කිරීම :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයුබෝවන් ඩොඩෝ මහතා :) කොහොමද නව වසරේ තොරතුරු, ඩොඩෝ මැතිනිය එහෙම සුවෙන්ද :P

    කටුසු පැටි...කොහොමද?
    සනීපෙන් ඉන්නවා....
    මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පැටි...කොහොමද?
    සනීපෙන් ඉන්නවා....
    මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?:rolleyes:
    සංචාරක එකක්ද නැත්තන් අර ශීබා රැජින වගේ එකක්ද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/2

    අද ලෝක අන්තර්වර්තික (Introvert) මිනිසුන්ගේ දිනයයි.

    අද ලෝක විද්‍යා ප්‍රබන්ධ දිනයයි.

    පළමු වායුසමීකරණ යන්ත්‍රය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 1/2

    අද ලෝක අන්තර්වර්තික (Introvert) මිනිසුන්ගේ දිනයයි.

    අද ලෝක විද්‍යා ප්‍රබන්ධ දිනයයි.

    පළමු වායුසමීකරණ යන්ත්‍රය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි.
    මෙච්චර ඉක්මනට දවසකුත් ඉවරවුනාද :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කටුසු
    මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?:rolleyes:

    ආයෙ අහන්නත් දෙයක්ද...? ඇඟ උණුසුම් වෙන එකක් දාන්න