vanishing nn tkk boring habai film eka awlak ne.. plot eka hoda.. the bouncer nan patta..![]()
ම්ම්ම් බලන්න ඕන එහෙනං අනිවා
vanishing nn tkk boring habai film eka awlak ne.. plot eka hoda.. the bouncer nan patta..![]()
thawa download nokara oya set eka balala iwara karanna. heh heh..mata ohoma set ekk thbba A/L iwara una kaalawal wala, heh heh e kaale dwsama movies/tv seriess heh heh.. dan nan ne hamadaama aniwa movie ekak nthan dekak balanawa mai. ude baluwa The Vanishing 2018. dan tikakata kalin balala iwara una the bouncer 2018
![]()






sara inne


නිකීගෙ චොයිස් එක නම් මූන කොටු ...
පොඩි කාලෙ ටීවි එකේ කොටු කොටු ඒවා බලලා තමා ඔයනම් ...
නිකී මොනවගේද දන්නෙ නෑ


රෑට දැක්කොත් බානවානෙ ඒකයි ඔය.. තව වෙන ෆෝල්ඩර්ස් වලත් බලපු නැති ඒවා තියනවා ......
ටීවී සීරිස් එහෙම .....
heh heh .. ade... 


සාරා ලංකාවෙ ඉස්කෝලෙ ගිය කෙනෙක් නෙවෙයි නේද?
පොඩ්ඩක් කියන්නකො ඔව් ද නැද්ද විතරක් ..........


නිකීගෙ චොයිස් එක නම් මූන කොටු ...
පොඩි කාලෙ ටීවි එකේ කොටු කොටු ඒවා බලලා තමා ඔයනම් ...
නිකී මොනවගේද දන්නෙ නෑ



heh heh .. ade...
![]()

