~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //


    හත්තිලව්වයි... බලපන්කො ඒකෙත් හැටි... හ්ම්... හ්ම්....
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //


    රුචිරානනී අහන්න එකපාර මා මරන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නොවන්නට හමුවන්න මෙලොවේ නොවේ වෙන් වීමක් :no:


    හමුවනානෙත් දහක් අතරින්
    ඔබේ දෑසම සොයා ඇවිදින්
    ඔබට මෙතරම් ලන්ව ඉන්නේ
    නොලැබෙනා බව දැන දැනයි //


    ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //

    කුක්කියෙක් බූට් එකක් දීලා වගේ හප හප ඉන්න :rolleyes: