ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //
කොහොමද හරියටම සාරා කියල කියන්නේ
![]()

ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //
නොවන්නට හමුවන්න මෙලොවේ නොවේ වෙන් වීමක්
හමුවනානෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලන්ව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි //
ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //

එයා තමයි.. වෙනදටත් මට PM වලින් කුණුහරුපෙන් බනිනවා
සමහර දවසට ඔයාටත් බනිනවා
![]()
මන් මොනවා කරාටද බනින්නේ..![]()
. PM එකක් දාන්නම්ඒවා ප්රසිද්දයේ කියන්නත් අමාරුයි. PM එකක් දාන්නම්