~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඉන්ටවිව් යන්න හිටියා :shocked: ,IT da?
    හපොයි මදැයි ඔයාගේ ත්‍රෙඩ් එක බලලා ඉන්ටවිව් යන්න හිටියා.. දැන් ඉතින් යන්න වෙන්නේ නෑ :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    heh heh :sorry::sorry: dawalta dn wdya kattya ne.. ne

    වෙනදාට රෑටත් කට්ටිය මදිනේ :rolleyes:
    ඊයේ ඔක්කොම එකතු වෙලා මගේ සහේලිට අරව මේවා කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මේ ගොන් කතා කියන්න එපා
    කැමරාවට ලස්සනට කැප්චර් වෙන්න ඕනෙම කෙනෙක් මේකප් දානවා
    මේකප් නොදාපු ගෑනු පිරිමි කිසිම ටෙලියක නෑ.

    පුබුදුගෙ වයිෆ් උනත් බැබලි බැබලි ඉන්නේ මේකප් නිසා තමයි
    නයනතාරා ලා උනත් එච්චරයි.

    අනුන්ගේ ලස්සනට කවදාවත් ඉරිසියා කරන්න එපා
    එන ආත්මෙවත් ලස්සනට උපදින්න මේ ආත්මේ පින් ටිකක් කරගන්න

    මේ ටික තමා ඇත්ත......ඔයාගෙ ඔය නල්ල මලෙ සහෙලි බාත්රුම් යන්නෙත් මේකප් දාගෙන.....ඔයා රැවටිලා කෙල හලන්නෙ මේකප් වලට නෙ බ්‍රෝ......:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටික තමා ඇත්ත......ඔයාගෙ ඔය නල්ල මලෙ සහෙලි බාත්රුම් යන්නෙත් මේකප් දාගෙන.....ඔයා රැවටිලා කෙල හලන්නෙ මේකප් වලට නෙ බ්‍රෝ......:P:P
    ඇයි සරා නිදාගන්නෙත් මේකප් දාගෙන නේද :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ටික තමා ඇත්ත......ඔයාගෙ ඔය නල්ල මලෙ සහෙලි බාත්රුම් යන්නෙත් මේකප් දාගෙන.....ඔයා රැවටිලා කෙල හලන්නෙ මේකප් වලට නෙ බ්‍රෝ......:P:P

    බ්‍රෝ :baffled:

    ඉතින් ගොන් නාම්බි අක්කේ ටෙලියේ බාත්රුම් යන එකත් ඇක්ටින්නේ
    තාම එහෙම සින් එකක් තිබ්බෙත් නෑ :rolleyes:

    එයා ගෙදරදී මේකප් දාගෙන ඉන්නේ නෑ බොරුනම් එයාගේ fb බලන්නකෝ
    එතකොට තමයි හැබෑම ලස්සන පෙන්නේ :love:

    සමහරුනම් නිදාගන්න යද්දිත් මේකප් උලාගෙන යනවලුනේ ::rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    රැට රැට හයියෙන් සදෙදේ දාගෙන party දාන අය ගැන complain කරන්නේ කොහොමද ? හරි වදයක් , කියන දේ අහන්නෙම නැ උන් :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රැට රැට හයියෙන් සදෙදේ දාගෙන party දාන අය ගැන complain කරන්නේ කොහොමද ? හරි වදයක් , කියන දේ අහන්නෙම නැ උන් :(
    පොලිසියට නිර්නාමික ඇමතුමක් දෙන්න :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බ්‍රෝ :baffled:

    ඉතින් ගොන් නාම්බි අක්කේ ටෙලියේ බාත්රුම් යන එකත් ඇක්ටින්නේ
    තාම එහෙම සින් එකක් තිබ්බෙත් නෑ :rolleyes:

    එයා ගෙදරදී මේකප් දාගෙන ඉන්නේ නෑ බොරුනම් එයාගේ fb බලන්නකෝ
    එතකොට තමයි හැබෑම ලස්සන පෙන්නේ :love:

    සමහරුනම් නිදාගන්න යද්දිත් මේකප් උලාගෙන යනවලුනේ ::rofl:

    ඇයි සරා නිදාගන්නෙත් මේකප් දාගෙන නේද :P

    මේ ටික තමා ඇත්ත......ඔයාගෙ ඔය නල්ල මලෙ සහෙලි බාත්රුම් යන්නෙත් මේකප් දාගෙන.....ඔයා රැවටිලා කෙල හලන්නෙ මේකප් වලට නෙ බ්‍රෝ......:P:P

    දන්නේ නැත්තන් දැන ගන්න ටීවී එකේ මුණ පෙන්නන හැම වෙලාවකම මේකප් දාන්නේ නෑ.ඔය සුකුරුත්තන් ටෙලිනාට්ටි වල මේකප් දාන්නේ රූපෙ ලස්සන ඉස්මතු කරන්න විතරමයි.මොකද නළුවෝ, නිලියෝ ලකේට ඉන්න තරමට ටෙලිය හිට් වෙනවා. මාකට් කරන්න ලේසියි. ස්ටුඩියෝ ඇතුලෙදි මේකප් දාන්නේ ලයිටින් එක්ස්පොස් වෙන නිසා.අනික AC නිසා දාඩිය නෑ. හැබැයි සැර ලයිට් තිබ්බොත් සමහරුන්ට දාඩිය දානවා. එතකොට හැම බ්රේක් එකකදීම පොඩි ටචප් එකක් දෙනවා.මේකප් කරන්න අමාරුම තට්ටේ...... නැචුරල් ලයිටින් වලදී , අවුට්ඩෝර් වලදී මේකප් හැම වෙලේම අවශ්‍ය වෙන්නේ නෑ.දාඩිය දාද්දි මේකප් තට්ටුව දිය වෙනවා....
    හැබැයි වේදිකා නාට්ටියකදී කවමදාවත් මේකප් නැතුව ස්ටේජ් එකට නගින්නේ නෑ. මොකද ස්ටේජ් එකක් හැමවෙලේම ලයිටින් කරලා තියෙන්නේ.
     
    මන් කිව්වේ ටෙලි, ෆිල්ම් ගැන :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන් කිව්වේ ටෙලි, ෆිල්ම් ගැන :dull:

    හැම ටෙලියකම මේකප් ඕනේ නෑ......
    අංග රචනය,වේශ නිරුපණය අහල තියෙනවා නේ....
    දැන් කුඹුරේ වැඩ කරන ගොවියෙකුගේ චරිතයකට මේකප් ඕනද ? නෑනේ....

    ඔය දැන් යන නාට්ටි වල ඒ වගේ චරිත නෑනේ..ඒකනේ එව්වා අතාත්වික.:dull:

    අංග රචනය කියන්නේ ලොකු මාතෘකාවක්.....:yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    hmm උන් ටිකක් සල්ලි තියෙන උන් එකයි ,කියන දේ අහන්නෙම නැ උන්
    අසල්වැසියෝ තරහ වෙන වැඩ
    ගොඩින් බේරගන්න බලන්න