~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැම ටෙලියකම මේකප් ඕනේ නෑ......
    අංග රචනය,වේශ නිරුපණය අහල තියෙනවා නේ....
    දැන් කුඹුරේ වැඩ කරන ගොවියෙකුගේ චරිතයකට මේකප් ඕනද ? නෑනේ....

    ඔය දැන් යන නාට්ටි වල ඒ වගේ චරිත නෑනේ..ඒකනේ එව්වා අතාත්වික.:dull:

    අංග රචනය කියන්නේ ලොකු මාතෘකාවක්.....:yes:

    මේකප් = අංග රචනය = වේශ නිරුපණය
    මේකප් එකෙන් කරන්නේ චරිතයේ ස්වරුපය ගොඩනගන එක
    මෙගා නාට්ටි වල ඒක ගුණාත්මක භාවෙන් අඩුයි
    කුඹුරේ වැඩ කරන ගොවියත් මේකප් කරනවා :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hmm උන් ටිකක් සල්ලි තියෙන උන් එකයි ,කියන දේ අහන්නෙම නැ උන්

    උන්ව ශේප් එකේ ෆිට් එකේ ඉදලා ඕක නවත්තගන්න බලන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකප් = අංග රචනය = වේශ නිරුපණය
    මේකප් එකෙන් කරන්නේ චරිතයේ ස්වරුපය ගොඩනගන එක
    මෙගා නාට්ටි වල ඒක ගුණාත්මක භාවෙන් අඩුයි
    කුඹුරේ වැඩ කරන ගොවියත් මේකප් කරනවා :yes:

    අංග රචනය ඇතුලෙදි මේකප්, ඇඳුම් නිර්මාණය, මුහුණේ ඉරියව් නිර්මාණය, අවශ්‍ය කරන කැළැල්, ලේ ගැලීම්, අනං මනං ඔක්කොම ඇතුලත්...
    කුඹුරක චරිතයකදී ,එතකොට මේකප් ම අවශ්‍ය වෙන්නේ නෑ. කොන්ඩේ වෙනස් කරලා, ඇඳුම් පැළඳුම් ගැලපෙන පරිදි වෙනස් කරනවා....

    ඒත් දැන් නාට්ටි වල මුහුණට පවුඩර් තට්ටුවක් උලනවා...එච්චරයි.:baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    hmm උන් ටිකක් සල්ලි තියෙන උන් එකයි ,කියන දේ අහන්නෙම නැ උන්

    සරලයි, උඹත් දවසක් දෙකක් ඔය වගේ සද්ද බද්ද දාලා මොනා හරි කරපන්.....ඒ කරලා එවුන්ගේ ප්‍රතිචාරය බලපන්.:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no: කියන දේ අහන්නෙම නැ උන්

    එහෙනම් ටිකක් සැර කරන්න වෙයි :yes:
    දෙතුන් පාරක් කියලත් අහන්නේ නෑ නම් පොලිසියට කියන්න
    හැබැයි ඉතින් ඊටපස්සේ උන් තරහ වෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අංග රචනය ඇතුලෙදි මේකප්, ඇඳුම් නිර්මාණය, මුහුණේ ඉරියව් නිර්මාණය, අවශ්‍ය කරන කැළැල්, ලේ ගැලීම්, අනං මනං ඔක්කොම ඇතුලත්...
    කුඹුරක චරිතයකදී ,එතකොට මේකප් ම අවශ්‍ය වෙන්නේ නෑ. කොන්ඩේ වෙනස් කරලා, ඇඳුම් පැළඳුම් ගැලපෙන පරිදි වෙනස් කරනවා....

    ඒත් දැන් නාට්ටි වල මුහුණට පවුඩර් තට්ටුවක් උලනවා...එච්චරයි.:baffled::baffled:

    ඔව් සාමාන්යෙන් අංග රචනය කියලා තමා ඔය ඔක්කොටම මෙහෙ කියන්නේ :yes:
    කුබුරේදී ගෑවෙන මඩ, දහඩියත් මේකප් තමයි

    දැන් නාට්ටි වල මුහුණට පවුඩර් තට්ටු උලන එකනම් ඇත්ත. මිනිස්සු එහෙම බලන්න කැමති ඇති
    color filters දැම්මට පස්සේ සුරංගනා ලෝකයක් වගේ :P

    හැබැයි සහෙලින්ම් කොහොමත් ලස්සනයි :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් සාමාන්යෙන් අංග රචනය කියලා තමා ඔය ඔක්කොටම මෙහෙ කියන්නේ :yes:
    කුබුරේදී ගෑවෙන මඩ, දහඩියත් මේකප් තමයි

    දැන් නාට්ටි වල මුහුණට පවුඩර් තට්ටු උලන එකනම් ඇත්ත. මිනිස්සු එහෙම බලන්න කැමති ඇති
    color filters දැම්මට පස්සේ සුරංගනා ලෝකයක් වගේ :P

    හැබැයි සහෙලින්ම් කොහොමත් ලස්සනයි මූනත් කොටුයිනෙහ් :love:

    ම්ම්ම්ම් ඔව් ඔව්...🤭🤭🤭🤭
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    වෙනදාට රෑටත් කට්ටිය මදිනේ :rolleyes:
    ඊයේ ඔක්කොම එකතු වෙලා මගේ සහේලිට අරව මේවා කියලා

    jeeezz.. :rolleyes::rolleyes::rolleyes: she is just a another person who belongs to the sex that can have babies. :lol::lol: just calm down..

    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බ්‍රෝ :baffled:

    ඉතින් ගොන් නාම්බි අක්කේ ටෙලියේ බාත්රුම් යන එකත් ඇක්ටින්නේ
    තාම එහෙම සින් එකක් තිබ්බෙත් නෑ :rolleyes:

    එයා ගෙදරදී මේකප් දාගෙන ඉන්නේ නෑ බොරුනම් එයාගේ fb බලන්නකෝ
    එතකොට තමයි හැබෑම ලස්සන පෙන්නේ :love:

    සමහරුනම් නිදාගන්න යද්දිත් මේකප් උලාගෙන යනවලුනේ ::rofl:

    :rofl::rofl::rofl::rofl:බුදුඅම්මො......එක නම් පට්ට ඇ මල්ලි.......මට දුක හිතුනා...........:(
     
    රැට රැට හයියෙන් සදෙදේ දාගෙන party දාන අය ගැන complain කරන්නේ කොහොමද ? හරි වදයක් , කියන දේ අහන්නෙම නැ උන් :(

    පවු යකෝ කාගෙවත් ආතල් එකට ඉරිසියා කරන්න එපා ....... :angry::angry::angry: