~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    MR3tY4B.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    http://enos.itcollege.ee/~jpoial/al...res and Algorithms in Java Fourth Edition.pdf

    මම ගොඩක්ම පාවිච්චි කලේ මේ පොත.... මේකේ ජාවා වගේම සූඩෝ කෝඩුත් තියෙනවා.... ට්‍රී ඇන්ඩ් සෝටින් වලට ගොඩක් හොඳයි.... ලින්ක් ලිස්ට් වලටයි ඇරේස් වලටයි හොඳ තව පොතක් තියෙනවා... ඒකත් මම හොයලා දාන්නම්.... ඔනනම් කුප්පි කෑල්ලක් දාලා දෙන්නම්....
    thankyou aiye
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    thankyou aiye

    https://labs.xjtudlc.com/labs/wldmt/reading%20list/books/Algorithms%20and%20optimization/Introduction%20to%20Algorithms.pdf

    මේ තියෙන්නේ අනිත් පොත.... මේක ටිකක් ඇඩ්වාන්ස්.... උඹට ලින්ක් ලිස්ට්, ඇරේස් මේකෙන් හොඳට ඉගෙන ගතහැකි. හැබැයි පුතෝ තියෙන්නේ සුඩෝ කොඩ් වලින්.... උඹට සුඩෝකොඩ් හොඳට පුලුවන්නම් ඔනම ලැන්වේජ් එකක් පුලුවන්.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    https://labs.xjtudlc.com/labs/wldmt...d optimization/Introduction to Algorithms.pdf

    මේ තියෙන්නේ අනිත් පොත.... මේක ටිකක් ඇඩ්වාන්ස්.... උඹට ලින්ක් ලිස්ට්, ඇරේස් මේකෙන් හොඳට ඉගෙන ගතහැකි. හැබැයි පුතෝ තියෙන්නේ සුඩෝ කොඩ් වලින්.... උඹට සුඩෝකොඩ් හොඳට පුලුවන්නම් ඔනම ලැන්වේජ් එකක් පුලුවන්.
    oka thamai apita hambuna note eka. array nam awlak na.linked list eka thamai thama hondatama set une naththe
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,690
    113
    Samahara shop wala master card prefered kiyala gahala tiyenne ai?
    E wage shop ekakata master card ekakin pay karaddi tiyene wisheshathwe mokakda?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/15

    අද තයිපොන්ගල් දිනයයි.

    විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ වුයේ අදවෙනි දිනකයි. (2001)

    මාර්ටින් ලුතර් කින් ගේ ජන්ම දිනය අදයි.
     
    අද 1/15

    අද තයිපොන්ගල් දිනයයි.

    විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ වුයේ අදවෙනි දිනකයි. (2001)

    මාර්ටින් ලුතර් කින් ගේ ජන්ම දිනය අදයි.


    ඇවිලා ඇවිල්ලා කැලැන්ඩරේ ඇවිල්ලා ...
    වරෙල්ලා වරෙල්ලා සහේලිවත් එක්ක වරෙල්ලා .......
    :lol::lol::lol::lol:

    පොංගල් වලට ලෝකෙම නිවාවඩුද පෙන් .......
    විකීපීඩියා කියන්නෙ මෙහෙම එකක් කියලා දැන ගත්තෙ අද ? :shocked::shocked: :sorry:

    මාටිං අයියා කියන්නෙ කවුද ?





    :dull::dull: