~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

1000 යි.... මම යනවා මීටින් එකකට..... ආයේ හමුවෙමු....

මම එද්දී සචිරයව බෑන් වෙලා තිබියන්...


නාකි ගෑනු එක්ක මීටිං ඉතිං මෝල් නොවී තියෙයිද ?
නෝටිඇමරිකා එකේ වගේ ඇති ...... :lol::lol::lol::lol: