අහ් එහෙම වෙන්න කියලා ප්රාර්ථනා කරමු... ඔක්කෝමලා එක්ක එහෙනම් .. 8TH වේවා ... මම බැබලේවා ........


එල එල
මාත් තව ID 5,6 කින් රිපෝට් කරන්නම්
එතකොට මට 1 වෙන්න පුළුවන්

1000 යි.... මම යනවා මීටින් එකකට..... ආයේ හමුවෙමු....
මම එද්දී සචිරයව බෑන් වෙලා තිබියන්...
හිටපන් මේක කෝට් කරලා යවන්න![]()


