~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ බං..... උඹේ ලිංගික අධ්‍යාපනය නම් අන්තිමයි... අනාරක්‍ෂිත ලිංගික ක්‍රියා වලට උන් පෙලඹෙන්නේ නෑ.... මෙහෙනම් අවුරුදු 15 පැනපු ගමන් අම්මලා කෙල්ලොන්ට පීල් එක දෙනවා... නැත්නම් කොන්ඩම් යූස් කරන්න කියලා දෙනවා.... මොකද අම්මලා දන්නවා 15 පැනපු ගමන් කෙල්ල වැඩට බහිනවා කියලා... හැබැයි ලංකාවේනම් තාම එච්චරටම දියුනු නෑ... ඒත් ඒ කෙල්ල වගේ පොශ් කෑලි ලොවෙත් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරවා... කෙල්ලෝ ක්ලබ් යන්නේ වෙන මොන මගුලකටද? බොන්නයි සෙක්ස් වලටයි...

    දැනුයි තේරුනේ :dull:
    මන් හිතුවේ ළමයි හදන්න බැරි සින් එකක් කියනවා කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවේ අම්මල දුව එහෙම කරයි කියල හිතන්නේ නෑ එකයි වෙලා තියෙන්නේ :P තිහ පැන්නත් දුව ඉස්තරන් කියල නෙව හිතන්නේ

    :lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ අම්මල දුව එහෙම කරයි කියල හිතන්නේ නෑ එකයි වෙලා තියෙන්නේ :P තිහ පැන්නත් දුව ඉස්තරන් කියල නෙව හිතන්නේ

    ඕකට තමා මධ්‍යකාලින වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ. :dull:
    ඉස්සර ලංකාවේ දරුවෙක් ලැබුනම මිනිස්සු හුඟක් සතුටු වුනා, ඒ වුනාට ඇත්තටම ඒ දරුවාගේ තාත්තා කව්ද කියල හොයනවට වඩා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැනුයි තේරුනේ :dull:
    මන් හිතුවේ ළමයි හදන්න බැරි සින් එකක් කියනවා කියලා

    :lol::lol:අනේ යකෝ..... මෙහේ පොඩිඋන්ගේ බෑග්වලත් කොන්ඩම් තියෙනවා...
    අපි තාමත් බයයි කඩෙන් ගන්න....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මු ගෙදර එවුන් එක්කත් නන්ස්ටොප් කියවනවා ඇති මේකේ වගේ

    අඩේ...මටනම් හිතෙන්නේ මේ මනුස්සයා ගෙදරදී හරිම සයිලන්ස් කෙනෙක් වෙන්න ඇති.. :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol:අනේ යකෝ..... මෙහේ පොඩිඋන්ගේ බෑග්වලත් කොන්ඩම් තියෙනවා...
    අපි තාමත් බයයි කඩෙන් ගන්න....:lol::lol:

    :dull::dull::dull:
    උබට සෙට් උන වයසින් අඩුම කෙල්ලට කියාද? :oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මු ගෙදර එවුන් එක්කත් නන්ස්ටොප් කියවනවා ඇති මේකේ වගේ

    :lol::lol::lol:පව් බං..... ඔහොම ලිදේ දාන්න එපා.....

    හැබැයි අනිත් එවුන් නිදා ගත්තමත් තනියම කියවනවා ඇති...:lol::lol:
     
    අනේ බං..... උඹේ ලිංගික අධ්‍යාපනය නම් අන්තිමයි... අනාරක්‍ෂිත ලිංගික ක්‍රියා වලට උන් පෙලඹෙන්නේ නෑ.... මෙහෙනම් අවුරුදු 15 පැනපු ගමන් අම්මලා කෙල්ලොන්ට පීල් එක දෙනවා... නැත්නම් කොන්ඩම් යූස් කරන්න කියලා දෙනවා.... මොකද අම්මලා දන්නවා 15 පැනපු ගමන් කෙල්ල වැඩට බහිනවා කියලා... හැබැයි ලංකාවේනම් තාම එච්චරටම දියුනු නෑ... ඒත් ඒ කෙල්ල වගේ පොශ් කෑලි ලොවෙත් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරවා... කෙල්ලෝ ක්ලබ් යන්නේ වෙන මොන මගුලකටද? බොන්නයි සෙක්ස් වලටයි...

    :baffled::baffled::baffled::baffled:

    හැමෝටම අදාලා නෑ එහෙමනම් අපිත් ෆුල් ජොලියෙ :(:(:(