~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඒකම නෙමේ බන් මම අදහස් කලේ, අතීතයේ මිනිස්සු ස්වයන් පෝෂිතයි. හොඳ පාලන ක්‍රමයක් තිබුන. අවශ්‍යතා සංකීර්ණ නෑ,ඒ නිසා හිත ගොඩක් නිදහස්.
අනවශ්‍ය තරමට පීඩනයක් නෑ. ඒක නිසා පොදුවේ මිනිස්සු සාමකාමියි.නිදහස්.ඒ කාරණයම ලිංගිකත්වයට බලපානවා....
වැව් ගම්මාන සංස්කෘතිය, වැදි සංස්කෘතිය එහෙම හොයල බලපන්.


අනික ඒගම් වල ගෙදර මිනිහම නෙමෙයි ළමයි ඔක්කොමගෙම තාත්තා .......;)
 

ඒමේ අධ්‍යාපනයෙ වැරැද්දක් :(:(


ඔව්නේ ඉතින්......මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්න ඇති. ලෙඩ දුක් උනත් තියෙන්න ඇති...නමුත් මිනිස්සු දැනට වඩා ශක්තිමත් සහ ධයිර්යමත්.

ඒ වගේම මිනිස්සුන්ට දෙයක් අලුතෙන් හිතන්න තරම් නිදහස් මනසක් තිබුන.

දැන් එහෙම නෙමේනේ, අලුතින් දෙයක් හිතන්නවත් මිනිස්සුන්ට වෙලාවක්, නිදහසක් නෑනේ.
ජීවත් වෙන්න කරන අරගලය එක්ක.