හම්මෙ... මාලිංගගෙ සමනළ ස්වරය කොහොමද... හික්...හිකිස්...


අපොන්සු නෝනා![]()
Vada Chennai පට්ටනේ හැබැයි ඉස්සර අපු ටැමිල් තරං පට්ට නෑ ස්ත්‍රී ෆිල්ම් එක හොරර් කිව්වට ආතල් බන්.. බලපන්කො![]()
nanginn room eke aththe![]()


නංගි දන්නව ද දැන් නංගිට කොච්චර ඉල්ලුමක් තියෙනව ද කියල එළකිරිය තුළ?![]()
ඔව්.. බන් අරූගෙ රැටි ටික යවන්න......
ඇයි බන් 67ක් කියන්නෙ කොස් ද පොල්ද... අවුරුදු නේ.... ගෙඩි පිටින් අවුරුදු....

සමනල හැඟුමන් අතරේද![]()


ඒ කෙල්ලට ඉන්න දීපන්... උදේ කෑම උයල දවල් පොඩ්ඩක් කැරකි කැරකි ඉඳල ඔය කාමරේට රිංගුවෙ...

ඒක වැඩක් නෑ. මෙලෝ චාරයක් නෑ. නිකන් එක ම සිද්ධියනෙ. ඔයිට සුපිරි ඇක්ෂන් එකක් බැලුවනම්.

mizrapur da mokakda tv series eka hodadaමේ අනිත් එක්කෙනා. ඔයා සමනලයොන්ට් කැමති ජයංගනීව සෙට් කරගන්න![]()


