~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    GT ලොක්ක ගෙන් තමා අහන්න ඕනේ ඉතින්...
    සමහර විට 3 පාර්ශවයකින් රිපෝර්ට් කිරීමක් නැති නිසා ද දන්නේ නෑනේ...:confused:

    එහෙනම් ඔන්න ඔහේ නිකන් ඉමු :dull:

    ඔව් බං ඉස්සර එකෙක් හිටියා ලොකු කක්කා ඛෙට්ටක් දාලා රෙප් කපනවා.... අකවුන්ට් තුන හතරක් ඇති.... දවස ගානේ කප කපා හිටියා....

    :lol::lol::lol:
    ෂුවර් එකටම අර අක්කගේ කවුරුහරි වෙන්නැති :P

    ඔව්... ඒක ඇත්ත ඒවට අයිතියක් තහවුරු කරන්න පුලුවන්... ඒ ඒ අයගෙ නිර්නමාණ නේ... අරක ඒ වගේ නෙවෙයි...
    රෙප් වලින් ප්ලේන්ටි ගන්න බැරි වුනාට මේකෙ මාර රෙප් පොරයක් තියෙන්නෙ...
    උඹල අපි ගණන් නොගත්තට... මගේනම් බුදු පිළිමයක් දැම්මත් රෙප් කපන එවුන් ඕනතරම් ඉන්නව තඩි කක්කබෙටි එවන එවුන්, ඩික්ශනරියෙත් නැති කුණුහරුප කියන එවුන් ඉන්නව... ඉස්සර රෙප් එකක් වැඩි වුනාම මම ඒ හැමෝටම පින් දෙනව ස්තුති කරනව... ඔයාල අපි වගේ විනෝදෙට දැනුවත් වීමට විතරක් මේකට එන අය අඩුයි...

    විමර්ශනාත්මකව බැලුවොත් එක එක ඩයල් ඉන්නව ඉතින්...

    :yes::yes::yes:
    ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හැංගිලා ඉන්නේ දැන් :lol::lol:

    කලින් මගේ වෙන එකවුන්ට් එකකින් දාපු එකකට පොර කමෙන්ට් කලා.... මම ගනන් ගත්තේ නෑ... පස්සේ මැසේජ් එකක් දාලා තිබ්බා... පස්සේ දවසේ ලොග් වෙනකොට බඩු හම්ඛෙලා තිබ්බා.... ඉතින් මේ එකවුන්ට් එක හදා ගත්තා....

    හ්ම්... ගොඩාක් වෙලාවට හැංගිලා ඉන්නෙ ඒ අය... උන් ලොග් වෙන්නෙම රෙප් කපාගෙන යන්නමයි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව්... ඒක ඇත්ත ඒවට අයිතියක් තහවුරු කරන්න පුලුවන්... ඒ ඒ අයගෙ නිර්නමාණ නේ... අරක ඒ වගේ නෙවෙයි...
    රෙප් වලින් ප්ලේන්ටි ගන්න බැරි වුනාට මේකෙ මාර රෙප් පොරයක් තියෙන්නෙ...
    උඹල අපි ගණන් නොගත්තට... මගේනම් බුදු පිළිමයක් දැම්මත් රෙප් කපන එවුන් ඕනතරම් ඉන්නව තඩි කක්කබෙටි එවන එවුන්, ඩික්ශනරියෙත් නැති කුණුහරුප කියන එවුන් ඉන්නව... ඉස්සර රෙප් එකක් වැඩි වුනාම මම ඒ හැමෝටම පින් දෙනව ස්තුති කරනව... ඔයාල අපි වගේ විනෝදෙට දැනුවත් වීමට විතරක් මේකට එන අය අඩුයි...

    විමර්ශනාත්මකව බැලුවොත් එක එක ඩයල් ඉන්නව ඉතින්...

    මචං.....උඹේ වචන ටික ඇතුලේ ලොකු උපේක්ෂාවක් තියෙනවා...
    අන්න ඒ ගැන සන්තෝසයි.

    මේ හයිලයිට් කරපු ටික....

    ඇත්තටම එලකිරිය හරියට කිසිම කෙනෙක් පාවිච්චි කරන්නේ නෑ මමත් ඇතුළුව.
    මේක හරියටම කිව්වොත් ලංකාවේ මිලියන් 20 ජනතාව ලක්ෂ 2,3 කට පුංචි කළා වගේ.

    මේකෙන් කෙනෙකුට ඕනෙම දෙයක් ගැන සෑහෙන නිවැරදි මට්ටමේ ප්රේඩික්ෂන් එකක් ගන්න පුළුවන්, හැබැයි ගොඩ දෙනෙක් එහෙම කරනවා මම දකින්නේ නෑ.

    මේකේ දවස ගානේ එක එක ත්‍රෙඩ් ඇතුලේ මෙම්බර්ස් ලා කමෙන්ට්, පොස්ට් කරන විදිහ දකිද්දී ඔය සෑම මොඩල් එකකම චරිත හම්බුවෙනවා...
    හරියට පොතක් කියවනවා වගේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    බුදු පිළිමයක් උඩ ගෑණියෙක් ඉන්න එකක් දාල කපන එකෙකුත් ඉන්නව... සමහරු මුදලට එළකිරි එන අයත් ඉන්නවනේ... උන් තමයි එහෙම කරන්නෙ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සදනි එහෙම දන්නවානම්.... සහතිකේ රාමු කරලා බිත්තියේ එල්ල ගන්නවා....
     
    කොහොමද බං මුදලට එලකිරි එන්නේ.....:oo::oo:
     
    :eek::eek::eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සදනි එහෙම දන්නවානම්.... සහතිකේ රාමු කරලා බිත්තියේ එල්ල ගන්නවා....

    අඩෝ සදනිගේ සුපර් ස්ටාර් කොල්ලා නැතුව ඉන්නවා ඇතිනේද මේකේ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සදනි එහෙම දන්නවානම්.... සහතිකේ රාමු කරලා බිත්තියේ එල්ල ගන්නවා....

    මට පුළුවන්කමක් තියෙනවා නම් සඳනි ට උඹව මුනගස්සනවා....

    ඒත් සඳනි මාව දන්නේ නෑනේ.

    :lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මචං.....උඹේ වචන ටික ඇතුලේ ලොකු උපේක්ෂාවක් තියෙනවා...
    අන්න ඒ ගැන සන්තෝසයි.

    මේ හයිලයිට් කරපු ටික....

    ඇත්තටම එලකිරිය හරියට කිසිම කෙනෙක් පාවිච්චි කරන්නේ නෑ මමත් ඇතුළුව.
    මේක හරියටම කිව්වොත් ලංකාවේ මිලියන් 20 ජනතාව ලක්ෂ 2,3 කට පුංචි කළා වගේ.

    මේකෙන් කෙනෙකුට ඕනෙම දෙයක් ගැන සෑහෙන නිවැරදි මට්ටමේ ප්රේඩික්ෂන් එකක් ගන්න පුළුවන්, හැබැයි ගොඩ දෙනෙක් එහෙම කරනවා මම දකින්නේ නෑ.

    මේකේ දවස ගානේ එක එක ත්‍රෙඩ් ඇතුලේ මෙම්බර්ස් ලා කමෙන්ට්, පොස්ට් කරන විදිහ දකිද්දී ඔය සෑම මොඩල් එකකම චරිත හම්බුවෙනවා...
    හරියට පොතක් කියවනවා වගේ....

    ඉස්සර මට තිබ්බ අසාධාරණය වැරදි දේ දැක්කම ඉවසන්න බෑ ප්‍රශ්නෙ මගේ නොවුනත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනව, ඒත් දැන් ඕනම දෙයක දෙපැත්තක් හිතන්න පුරුදුවුනා... එළකිරියෙන්ම... මේකෙ තියන ලොකුම වැරැද්ද නිදහස් අදහස් වලට ඉඩ නෑ... ඒවයෙ ගන්න පුලුවන් දේවල් තිබ්බත් සාමූහිකව ඒ අදහස් යට ගහන ගතියක් තියනව පුහු තර්ක වලින්... එතකොට සංවාදශීලි ගතියක් නෑ...

    උඹ කියන කතාව ඇත්ත. මේකෙන් වැඩ ගන්න අය අඩුයි... හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ... හැම එකම නෙවෙයි.... මම පොඩි අධ්‍යයනයක් කලා... ඒ වගේ යූසර්ස්ල එකතුවක් තියනව මගෙ ලඟ... එයාලගෙ ෆේක් පවා අඳුනගන්න පුලුවන් එහෙම වෙද්දි
     
    :baffled::baffled::baffled:

    මන් හොද එකෙක් නේද?:rolleyes: