~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

තොපි ඔක්කොම පරයෝ :angry::angry:
එකෙක් උත්තර දුන්නේ නෑ මගේ ප්ර්ශනෙට :(:(


මන් යනවා දොයියන්න
මගේ අලුත් නංගි බබා එක්ක



image.png







සුභ රාත්‍රියක් !!!
සුභ සිහින දකිත්වා !!!


මේකට අරින්නමයි හිත ..........:baffled::baffled::baffled:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තොපි ඔක්කොම පරයෝ :angry::angry:
    එකෙක් උත්තර දුන්නේ නෑ මගේ ප්ර්ශනෙට :(:(


    මන් යනවා දොයියන්න
    මගේ අලුත් නංගි බබා එක්ක



    image.png







    සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!
    බලාගෙන නංගි බබාත් එක්ක දොයියන්නේ... ඔවා මල් පෙති වගේ සිනිදුයි.... නිකම්ම කැඩෙනවා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇයි සර්ජරි එක......
    ඒක කරනකොට කියලා තිබ්බ නේද සයිඩ් ඉෆෙක්ට් ගැන ...
    අමතක වෙන එකත් එහෙම එකක්ද දන්නෙ නෑ ..
    කොහෙද තියම මෝලට ඒකම ඕනෙ උනානෙ ...........:dull::dull:

    :dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තේරෙන්න කියපං පරයෝ...

    සචිරයා කියන විදිහට ඌ මේකේ පඩයක් ඇරියත් ඌ එක්ස්පොස් වෙනවා.එහෙම දාට පහුවෙනිදට උට pm 25 , 30 විතර එනවලු...
    ඒකනිසා අහන්න එපා.

    :lol::lol::lol::lol: