What's free?
Free is when nobody else could tell us what to be
Free is when the TV ain't controllin' what we see
What's free?
Free is when nobody else could tell us what to be
Free is when the TV ain't controllin' what we see
එළ එළ ඩොඩෝ. ඔය නිල්පාටට තියෙන එකේ කලර් වෙනසක් කරල නැද්ද?
කුණාටුවක් ආවොත් තමා


නෑ...මම පොටෝ එඩිට් කරන්න දන්නේ නෑ. ඔය හවස 7 කිට්ටු වෙලාවක ගනිපු පින්තුරයක්.ඒ වෙලාවේ තිබ්බ එලිය තමා....

ලස්සන ගැහැණු ළමයෙක් ත්රේඩ් එකට ආවත් වෙන්න පුළුවන්![]()

තේරුනේ නෑ. කොහොම හරි ගැහැණු ළමයි


වයස 1 සිට 12 දක්වා ළමයි
13 සිට 19 තරුණ
19 සිට හිටියා වැඩි

කොයි ලෝකෙ ද ගැහැණු ළමයි නැතුව ගැහැණු තරුන කියල කියන්නෙ![]()

ඔයාල වයසක ඩෑල් එහෙම කිවුවට අපි මෙහෙම .................>>>