~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

MI A1 ekak meka nm thawa 1.5 years wath pawichchi karanawa
dn thiye official warrenty ekka
hebei me model tika witharai
mi a2 lite
mi a2
redmi 6
redmi 6A
redmi note 6 pro
pocophone (pocophone eka lankawe release kalata kada walata aewilla ne thama thawa sathiyak wage yai enna)

anith model gannawa nm official warrenty balaporoththu wenna epa seller warrenty panamai lebenne :P

A 1 එකක් ගත්තනම් හරි නේද :rolleyes:

redmi 6
redmi 6A
වඩා හොදයි වගේ
pocophone නම් මට වැඩක් නෑ ගේම් ගහන්නෙවත් නෑ

මල් තියෙන්නෙ කඩන්න විතර ම ද? සුවඳ විඳින්න පුළුවන්. ලස්සන බලන්න පුළුවන්. නැත්තම් පරවෙලා යන්න දෙන්න පුළුවන්. :rolleyes:

කඩලා බැලුවම හරි නැත්තම් හොදට ඔය කියන එකක්වත් හරියට බලන්න බෑ:rofl::rofl:
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    A 1 එකක් ගත්තනම් හරි නේද :rolleyes:

    redmi 6
    redmi 6A
    වඩා හොදයි වගේ
    pocophone නම් මට වැඩක් නෑ ගේම් ගහන්නෙවත් නෑ

    A1 outdated dn manufacturing nawaththala thiyene, update enneth max thawa auruddak wage
    a2 ekakata yanna budget eka kiyada :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු මල් ඇහැරවන ඔබේ හුරතල් වචන
    හිත පුරා හිනැහුනා රත්තරන් හීනයක

    ගායනය :- චාමික සිරිමාන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ ඉන්දියාවෙ අය ආසා පිටරට දේවල් වලට
    රටේ නීති ටැක්ස් නිසා තමා රටේ දේවල් පාවිච්චි කරන්නෙ............:P:P

    ඉතින් එහෙ ගියා ම ඔයාත් ඒ රටේ නීතියට යටත්නෙ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සොරි මිස්වුනා මචං.....:(:(:(:(

    ඕක පෞද්ගලික කරණය කලා නම් හරි :rolleyes::rolleyes:

    අන්න එතනත් පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...පෞද්ගලික සමාගම් වලින් ඔය දැනට වැලි සංස්ථාවට අයිති ඉඩ විතරක් ගන්න කැමති නෑ ....එයාල අරිසිමලේ ඉඳල මුලතිව් කිට්ටු වෙනකන් ලොකු වෙරල තීරයක් ආවරණය වෙන විදිහට තමයි ඉල්ලන්නේ. ලාභය නේ එයාලට ඕනේ.කෝකිලායි සිංහල දෙමල මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නෑ,මොකද එයාලගේ පාරම්පරික ඉඩම් අහුවෙනවා. හැබැයි එහෙම දුන්නොත් කෝකිලායි කලපුවටත් හානි සිද්ධ වෙනවා. එතැනදී තියෙන ලොකුම ගැටලුව තමයි පදවිය, ගල්කුලම වගේ උතුරු පළාතේ බෝඩර් එකේ තියෙන සේරම වැව වල වතුර මුහුදට රිලීස් වෙන්නේ කලපුව හරහා.කලපුව අවශ්‍ය ප්‍රමාණයට වඩා හෑරුනොත් රට අභ්‍යන්තරය ඛාදනය වෙන්න ඉඩ වැඩියි. හොඳම විසඳුම තමා රජය මැදිහත් වෙලා අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා පිරිපහදු වැඩ පටන් ගන්න එක.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    ඔව් ඒත් එයාලා දියුණු කරන්නෙ නැත්තම් ඉතිං මෙහෙම කලාම රස්සා ටිකක් හරි එනවා:rolleyes:

    ehenm indiawa laylend company ekkath ekka gehuwa wage agreement ekkak gahanna one :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අන්න එතනත් පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...පෞද්ගලික සමාගම් වලින් ඔය දැනට වැලි සංස්ථාවට අයිති ඉඩ විතරක් ගන්න කැමති නෑ ....එයාල අරිසිමලේ ඉඳල මුලතිව් කිට්ටු වෙනකන් ලොකු වෙරල තීරයක් ආවරණය වෙන විදිහට තමයි ඉල්ලන්නේ. ලාභය නේ එයාලට ඕනේ.කෝකිලායි සිංහල දෙමල මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නෑ,මොකද එයාලගේ පාරම්පරික ඉඩම් අහුවෙනවා. හැබැයි එහෙම දුන්නොත් කෝකිලායි කලපුවටත් හානි සිද්ධ වෙනවා. එතැනදී තියෙන ලොකුම ගැටලුව තමයි පදවිය, ගල්කුලම වගේ උතුරු පළාතේ බෝඩර් එකේ තියෙන සේරම වැව වල වතුර මුහුදට රිලීස් වෙන්නේ කලපුව හරහා.කලපුව අවශ්‍ය ප්‍රමාණයට වඩා හෑරුනොත් රට අභ්‍යන්තරය ඛාදනය වෙන්න ඉඩ වැඩියි. හොඳම විසඳුම තමා රජය මැදිහත් වෙලා අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා පිරිපහදු වැඩ පටන් ගන්න එක.
    :yes::yes::yes:
     
    :lol::lol: එළ එළ හැබැයි ඔය සචිරට අවුලක් නැහැලුනෙ. ඉන්දියන් වුණත්. එහෙ යන්නනෙ බලාපොරොත්තුව :lol:

    යන්නෙ නම් නෑ මේක දාලා...... කොහේ ගියත් මෙහෙන් සදහටම යන්නෙ නෑ... අවුරුදු 5 ක් පිට ඉදී වැඩිම වුනොත් පීආර් එකක් ගන්න ......... ගත්ත ගමන් ආයි මෙහෙ............

    ඒත් ඉන්දියා පීආර් නම් එපා :no::no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යන්නෙ නම් නෑ මේක දාලා...... කොහේ ගියත් මෙහෙන් සදහටම යන්නෙ නෑ... අවුරුදු 5 ක් පිට ඉදී වැඩිම වුනොත් පීආර් එකක් ගන්න ......... ගත්ත ගමන් ආයි මෙහෙ............

    ඒත් ඉන්දියා පීආර් නම් එපා :no::no::no:

    ලංකාවට ආවහ ම සමහර රටවල ඒව කැන්සල් කරනවනෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම ගානක් නෑ
    මට එකපාර වැඩ ගොඩක් කරන්න පුලුවම්....
    ෆොටෝ වීඩියෝ හොද එකක් තමා ඕනෙ............

    ගාන ගානක් නැත්තම් ඇපල් එකක් ම ගන්න :lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    යන්නෙ නම් නෑ මේක දාලා...... කොහේ ගියත් මෙහෙන් සදහටම යන්නෙ නෑ... අවුරුදු 5 ක් පිට ඉදී වැඩිම වුනොත් පීආර් එකක් ගන්න ......... ගත්ත ගමන් ආයි මෙහෙ............

    ඒත් ඉන්දියා පීආර් නම් එපා :no::no::no:

    :lol::lol: