~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලෝ බැලුව ද මියුට් කෙල්ලව?

    අද කොටස බැරිඋනා
    හෙට බලන්න ඕනේ :P

    දැන් මට මෙයා ඉන්නවනේ......

    43642920-1115105458658974-7713575991611752448-n-768x1152.jpg

     
    අන්න එතනත් පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...පෞද්ගලික සමාගම් වලින් ඔය දැනට වැලි සංස්ථාවට අයිති ඉඩ විතරක් ගන්න කැමති නෑ ....එයාල අරිසිමලේ ඉඳල මුලතිව් කිට්ටු වෙනකන් ලොකු වෙරල තීරයක් ආවරණය වෙන විදිහට තමයි ඉල්ලන්නේ. ලාභය නේ එයාලට ඕනේ.කෝකිලායි සිංහල දෙමල මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නෑ,මොකද එයාලගේ පාරම්පරික ඉඩම් අහුවෙනවා. හැබැයි එහෙම දුන්නොත් කෝකිලායි කලපුවටත් හානි සිද්ධ වෙනවා. එතැනදී තියෙන ලොකුම ගැටලුව තමයි පදවිය, ගල්කුලම වගේ උතුරු පළාතේ බෝඩර් එකේ තියෙන සේරම වැව වල වතුර මුහුදට රිලීස් වෙන්නේ කලපුව හරහා.කලපුව අවශ්‍ය ප්‍රමාණයට වඩා හෑරුනොත් රට අභ්‍යන්තරය ඛාදනය වෙන්න ඉඩ වැඩියි. හොඳම විසඳුම තමා රජය මැදිහත් වෙලා අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා පිරිපහදු වැඩ පටන් ගන්න එක.


    ඒත් රජයට ඔච්චර වියදමක් දරන්න බෑ
    මොකද එහෙම දරලා ලාභ ගන්න බෑ

    එහෙම එකක් කරලා රටට වැඩක් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    හසිනිත් බැන්ද එකේ මොනවා හරි අවුට් වෙනකම් බලං ඉන්නවා :rofl::rofl:

    ඒකත් ඉරාජ්ගේ වැඩක් වගේ NOize tv මගුලේ දාල තියෙන්නේ අමුතු ස්ටොරියක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒත් රජයට ඔච්චර වියදමක් දරන්න බෑ
    මොකද එහෙම දරලා ලාභ ගන්න බෑ

    එහෙම එකක් කරලා රටට වැඩක් නෑ

    මම ඕක අධ්‍යයනය කරල වාර්තාවක් දෙන්න කමිටුවක් පත් කරනව - මීට වර්තමාන ජනාධිපති. :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
    මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
    රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.:love:

    :love::love::love:
     
    ලංකාවට ආවහ ම සමහර රටවල ඒව කැන්සල් කරනවනෙ?


    ඒකනෙ 5ක් වගේ ඉන්න වෙන්නෙ

    නෑ ගොඩක් ඒවගේ එකදිගට මාස හයක් ඉදලා පොඩි කාලෙකට වෙන රටකට යන්න පුලුවම්.. මාස 1.5 වගේ ... එයාලා බලන්නෙ එකදිගට අවුරුදු 3ක් හෝ 5 ක් ඉන්න එක තමා........
     
    ගාන ගානක් නැත්තම් ඇපල් එකක් ම ගන්න :lol::lol:


    ඇපල් එකක් ගන්න බෑ අනේ
    ගන්නවා නම් අලුත් එකම ගන්න ඕනෙ
    ඒක 2ක් වෙනවා .......
    මම වැඩ කරන තැන වල කුණු දූවිලි වැඩී වැටුණම එහෙම හදන්න ලොකු ගානක් යනවා එහෙම එකක් පාඩුයි.........:(:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇපල් එකක් ගන්න බෑ අනේ
    ගන්නවා නම් අලුත් එකම ගන්න ඕනෙ
    ඒක 2ක් වෙනවා .......
    මම වැඩ කරන තැන වල කුණු දූවිලි වැඩී වැටුණම එහෙම හදන්න ලොකු ගානක් යනවා එහෙම එකක් පාඩුයි.........:(:(:(:(

    ඒක පොලේ ගහන්න පුලාම්ලු. :rolleyes:අර වීඩියෝවල තියෙන්නෙ හැබැයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් ඔයාල කියන මොකක් ද එක කරනකොට ඔයා කිවුව ලස්සන පරිසරයට හානියක් වෙන්නෙ නැද්ද?


    නෑ. ඔතන සිද්ධ වෙන්න ඕනේ දැනට පාවිච්චි කරන වැලි සංස්ථාවට අයිති ඉඩ ප්‍රමාණය හොඳටම ඇති. පිරිපහදු කිරීම 100 % කරන්න ඕනේ. එතකොට ඔය කිසිම ඉඩමක් විනාශ වෙන්නේ නෑ .තවත් දෙයක්....

    කෝකිලායි පොයින්ට් එකේ ඉඳල පුල්මුඩේ පියර් එකට මෝයකට හරහා කලපුවෙන් මීටර් 200 තියෙන්නේ. එතන ඉඳල ටවුන් එකට කිලෝමීටර් 05. හැබැයි පාලමක් නැති නිසා යන්න වෙන්නේ කෝකිලායි - කොහොඹගස් හන්දිය - ජනකපුර - වැලිඔය - පදවිය - බෝගස් හන්දිය හරහා පුල්මුඩේ.
    මුලුදුර කිලෝමීටර් 78. තව ශෝට්කට් පාරවල් තියෙනවා හැබැයි ගුරු පාරවල්.අනික වන්නි කැලේ මැදින්.වියදම් කරලා පාලමක් හැදුව නම් ත්‍රිකුණාමලේ ඉඳල මුලතිව් වලට යන පාරේ කිලෝමීටර් 70 දුරක් ඉතුරු කරගන්න පුළුවන්....