~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙත් ලොකු ආසාවක් තියෙනවා නූඩ් එකක් හරි සෙමි නූඩ් එකක් හරි ශූට් කරන්න... ඒත් කවුද බං එන්නේ.... උන් ආවත් අස්ප ගනන් ඉල්ලයි....

    අයියෝ.....උඹ ලංකාවට එන්නකෝ මුලින්...
    ඊට පස්සේ ඔය ටිකක් ඉන්ස්ටග්රෑම් එකේ රඟන කෙල්ලෙක් දෙන්නෙක් ටෝක් කරන්න.

    උඹට මීඩියා Producer කෙනෙක් හරි Drama ෆිඑල්ඩ් එකේ හරි කන්ටැක් එකක් සෙට් කරගෙන වැඩේ ගොඩ දාගත්ත හැකි.

    සත්තකින්ම.:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙමත් පුලුවන්ද මාර එවුවනෙ ඔයාට තියෙන්නෙ ...
    මේ තව මොනවද පුලාම් වෙස් මාරු කරන්න ... නැති වෙලා මතුවෙන්න එහෙම බැරිද ? :P:P:P

    එහෙම ඒවා බෑ :no:
     
    අයියෝ.....උඹ ලංකාවට එන්නකෝ මුලින්...
    ඊට පස්සේ ඔය ටිකක් ඉන්ස්ටග්රෑම් එකේ රඟන කෙල්ලෙක් දෙන්නෙක් ටෝක් කරන්න.

    උඹට මීඩියා Producer කෙනෙක් හරි Drama ෆිඑල්ඩ් එකේ හරි කන්ටැක් එකක් සෙට් කරගෙන වැඩේ ගොඩ දාගත්ත හැකි.

    සත්තකින්ම.:D


    ඩොඩෝ සපෝට් නිසා ඕක කරගන්න පුලාම් ..........
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මිනිහා හරි දේවල් කිවුවා ඒත් මිනිහත් ඔක්කොම හරියට කලේ නෑ ...

    ඒකයි කියන්නෙ මිනිහත් එනකම් හොදට හිටියි ආවට පස්සෙ වෙනස් වෙයි ......

    කුල සීන් වැඩක් නෑ තමයි බං ඒත තාම ලංකාවෙ උනත් හැම දේටම ඕක බලනවා ..
    ඔව් මිනිස්සුන්ව රවට්ටනවා තමා ඒක සුද්දගෙ කාලෙ ඉදන්ම උනා ... ඉස්සරහටත් වෙනවා . මම හිතන්නෙ නෑ ඒක නවතියි කියලා... අනේ මංද මේ මට හිතෙන හැටි මම දේශපාලුවෙක් නෙවෙයිනෙ ඉතිං .....

    මිනිස්සුන්ගේ ඔළුගෙඩි හදල්ල ඉන්න ඕනේ මුලින්.

    මනුස්සයා කියන්නේ එච්චරනේ.
    ඒකයි ඒ කතාව මම නම් ඔලුවට දාගත්තේ.

    ඔතන කතාවට ලොකු මාකට් එකක් තියෙනවා මොකද මිනිහා යාපනයේ සහ දෙමල වීම නිසා.

    ඕක සිංහලයෙක් කිව්වා නම් ඌව නිකම්ම ඉත්තෙක් කරලා ඉවරනේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ එහෙම වෙනවා බං තමන්ගෙ ඉල්ලීම් දිනාගන්න බැරි උනාම .. ඔහොම එකෙක් ආවොත් ඌට ඔය කැනඩා වගේ විකාර රට වලින් ෆන්ඩ් කරනවා ......:(:(

    ආ මම මිනිහා ගැන කිරියෙ කතා වෙනවා ඇහිලා තියෙයි ඒති පොරව දැකලා නෑ ෆොටෝ එකකින්වත් :(:(

    ෆන්ඩ් දෙන්නේ ඊලම වෙනුවෙන් කතාකලොත්
    දන්නැ ඉතින් හරියට මුකුත් කියන්න බෑ


    ඔහොම ගිහින් ඉදිරි ජනාදිපති අපේක්ෂකයෙක් වෙන්නත් බැරි නෑ :rofl:
     
    මිනිස්සුන්ගේ ඔළුගෙඩි හදල්ල ඉන්න ඕනේ මුලින්.

    මනුස්සයා කියන්නේ එච්චරනේ.
    ඒකයි ඒ කතාව මම නම් ඔලුවට දාගත්තේ.

    ඔතන කතාවට ලොකු මාකට් එකක් තියෙනවා මොකද මිනිහා යාපනයේ සහ දෙමල වීම නිසා.

    ඕක සිංහලයෙක් කිව්වා නම් ඌව නිකම්ම ඉත්තෙක් කරලා ඉවරනේ.


    මෙහෙම වෙන්න බැරිද ඌව යාපනෙන්ම එවුවා වෙන්න .......
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ $100 ඉදං හොයා ගන්න පුලාම් .. උබ අනිත්වට වියදම් කරන්න ඕනෙ ... කෑම බීම නවාතැන් ගමන් වියදම් .. මේකප් අනං මනං .......:P:P:P

    බොරු නොකිය හිටහං...... එහෙම එකක් සෙට් උනා නම්... මම පන්නිලයව පරද්දනවා....:lol::lol::lol:
     
    ෆන්ඩ් දෙන්නේ ඊලම වෙනුවෙන් කතාකලොත්
    දන්නැ ඉතින් හරියට මුකුත් කියන්න බෑ


    ඔහොම ගිහින් ඉදිරි ජනාදිපති අපේක්ෂකයෙක් වෙන්නත් බැරි නෑ :rofl:


    කොහොමද එහෙම උනොත් :lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක් සයිට් තියෙනවා
    shutterstock
    දැන්නම් මෙහෙ ඒවත් තියෙනවා

    සයිට් එකක් ගැන නෙමේ මම උගෙන් ඇහුවේ...
    පරණ එළකිරි ත්‍රෙඩ් එක ගැන.

    ඔය සයිට් මම දැකල තියෙනවා...
    ඔව්වයේ දාලා සල්ලි හොයන්න තරම් මම පොටෝ ගහලත් නෑ.එහෙම ආසාවක් ඇත්තෙත් නෑ.
    අනික මගේ පොටෝස් කව්රු ගත්තත් මට නම් කමක් නෑ.
    :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියෝ.....උඹ ලංකාවට එන්නකෝ මුලින්...
    ඊට පස්සේ ඔය ටිකක් ඉන්ස්ටග්රෑම් එකේ රඟන කෙල්ලෙක් දෙන්නෙක් ටෝක් කරන්න.

    උඹට මීඩියා Producer කෙනෙක් හරි Drama ෆිඑල්ඩ් එකේ හරි කන්ටැක් එකක් සෙට් කරගෙන වැඩේ ගොඩ දාගත්ත හැකි.

    සත්තකින්ම.:D

    අම්මපා කියහං.....:lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි...මිනිහ අපි හිතනවට වඩා මොලේ තියෙනවා බන්...ඌ කතා කලේ උට කතා කරන්න අවශ්‍ය දේ විතරනේ.
    කපපු සීන් ගැන ඌ වචනයක් කිව්වේ නෑ.මොකද ඌ හොඳටම දන්නවා ආයේ ඒවා උට රිටර්න් වදිනවා කියල.

    ඔතන උඹ, මම උනා නම් ඒත් ඔච්චරයි බන්...
    හරි ඉතින් ඌ කියන එක ඇත්තනේ....ඌ කියන්නේ දකුණ වගේම උතුරේත් දේශපාලකයා සාමන්‍යය මිනිහව රවට්ටනවා කියන එකනේ.
    ඌ කිව්ව දේ වැරදි කියන්න බෑ.

    කුල සීන් එකත් ඌ උගේ පැත්තෙන් සාධාරණය කරලා කිව්වේ.
    ඇත්තනේ දැන් කුල කියන දේ අපිට තව දුරටත් ඕනෙද ?
    මම විශ්වාස කරන විදිහට නම් කුල කියන දේ සතපහකට වැඩක් නෑ දැන්...

    පොරට දැනුම තියෙනවා
    කපපු සීන් ගැන ඌ වචනයක් කිව්වේ නැත්තේ මිනිහව හිරවෙන නිසා
    අනිත් කතා ඇත්ත කුල සින් දෙෂපාලන සින්
    පේන විදියට මිනිහා වෙනම පාරකින් එන්න හදන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඌ හිරේලු මෝලා තමා මටත් කීවේ ......:(:(
    පව් අසරණ කොල්ලා ......

    :(:(:(
    තෝ තමා වගකියන්න
    පව් පොටෝ එකක් දාගෙන පාඩුවේ හිටපු අහින්ක්සක කොලුවා
    අත්වැඩ ත්‍රෙඩ් එකේ එවුන් තාම PM PM ගානවා