~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sirawata.. sudu andala reka thibba nn patta.. thol deka blhn koo :lol::lol::lol:

    :lol::lol: ඒක ඇත්ත. අපිත් මෝහිනී අක්කට අපහස කරනව ද මන්ද මේ එක එක අයට මෝහිනී කියල. තනියෙන් කොහෙවත් යන්න හොඳ නෑ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒත් සංවර්දනය කලාම මිනිස්සු ඉඩම් විකුණන්න අකමැතිනේ

    එහෙනම් ඉඩම් අරං සංවර්දනය කරන්න ඕනෙ ඒත් එහෙම කරන්න බෑ ලීක් වෙනවා......


    ඔතන මිනිස්සුන්ගේ ඉඩම් ගන්න අවශ්‍යතාවයක් නෑ බන්....දැනට තියෙන ප්‍රමාණය හොඳටම ඇති. රට විදේශ විනිමය ලොකුවට හොයන්න පුළුවන් තැනක්.
    ඔතන මම කියන්නේ දැනට ඝන වැලි විකුනන්නේ නැතුව පිරිපහදු කරල ඛනිජ වෙන් කරලා විකුණන එක වඩා ප්‍රතිපල දායකයි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :lol::lol: ඒක ඇත්ත. අපිත් මෝහිනී අක්කට අපහස කරනව ද මන්ද මේ එක එක අයට මෝහිනී කියල. තනියෙන් කොහෙවත් යන්න හොඳ නෑ.
    :lol::lol:
     
    5AmAa.jpg


    හංස යො දෙන්නෙක් එක්ක කෙල්ලෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හෙහේ ඒක තීරණය වෙන්න ඒහරියෙ තියන වෙලඳ වටිනා කම මත ..........

    වටිනාකම මත නෙමෙයි ගන්න එකාගෙ පෙරේතකම මත :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයැයිලා නම් එලකිරි නම දන්න එකෙක්ටවත් කැමති වෙන්නෙ නෑ :lol::lol::lol::lol::lol::lol::lol:

    එයාල කැමති වෙන්න ඕන‍යැ අපිට පැණි හලන්න :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අහිංසක පාට නෑ සැර පාටයි

    ඒත් කෑගන්න නම් පුලුවම් කෙනෙක් නෙමෙයි :rofl::rofl::rofl:

    :P:P:P

    අඩෝ උබට හොදට මුණු කියවන්න පුළුවන්නේ

    පල පල මගේ කෙල්ලට අනම් මනම් නොකියා