~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහිංසක පාටයි:love:

    එහෙමත් කියන්න පුළුවන්. තාම පොඩි නිසා හරියට මායම්ටික ඉගෙන ගෙන නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැලි පාරෙන් ගෙනියනවට වැඩිය වාසි ඇතිනෙ අර පාරු වගේ ඒවල දාල ගෙනියන එක. මුහුදෙන්. :rolleyes:

    නෑනෙ ඩොඩෝ ඔයාලා කියන්නෙ ඒපැත්තම සංවර්දනය වෙන විදිහට වැඩෙ වෙන්න ඕනෙ කියලා
    ඒත් බිස්නස් කරණ කම්පැණීයක් බලන්නෙ රට දියුණු කරන්න නෙමේ ... තමං ලභේ

    නෑ බං ඕවා කරන්න බෑ පරිසර හානියක් නැතුව ........
    හැබැයි ඊට පස්සෙ ඔය ටික සංවර්දනය කලා නම් හරි රජය .........

    ඔව් කොම්පැනි වලට රටේ දියුණුවෙන් වැඩක් නෑ. ඔය පැත්තේ දැක්කොත් පොඩ්ඩක් තේරෙනවා වෙන්න ඕනේ මොකක්ද කියන එක.ඛනිජ වැලි පිරිපහදුව වැඩි දියුණු කරලා කලපුව හරහා පාලමක් හදන එක තමා මුලිකවම වෙන්න අවශ්‍ය.ඔතන මුහුද හරහා යන්න අවශ්‍ය නෑ. සප්ලයි ගොඩ බිමින් ගන්න හැකියි.
    ඔතන තිරසාර සංවර්ධනයක් වෙන්න ඕනේ.රටේ වෙන්නේ නැත්තේ ඕකනේ...හැම එකම ලාභය සහ බිස්නස් පැත්තෙන්ම හිතන්න බෑ.පරිසරයට දරා ගන්න බැරි තරමේ හානි සිද්ධ කලොත් එව්වයේ විපාක ඩබල් වෙලා විඳින්න වෙන්නේ.
     
    නෑ ඒ පින්තූරය බලන්නකො. ප‍ොඩි පෙනුමක් තියෙන්නෙ.

    මට එහෙම කියන්න බෑ
    ඉස්සර ටීන් වුල්ෆ් බලන කාලෙ ඒකෙ කෙල්ල හෙනම පොඩි නිසා ආස හිතුනා බැලින්නම් 28ක් ද කොහෙද :baffled::baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    බෑ බෑ දං මේ ඉන්නෙ පීසී එකෙක් ෆෝන් එක චාජ් එකේ

    බෑ බෑ දං බලපං PC එකේම
    උබේ කමෙන්ට් එක අවශ්‍යයි දැන්ම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කොම්පැනි වලට රටේ දියුණුවෙන් වැඩක් නෑ. ඔය පැත්තේ දැක්කොත් පොඩ්ඩක් තේරෙනවා වෙන්න ඕනේ මොකක්ද කියන එක.ඛනිජ වැලි පිරිපහදුව වැඩි දියුණු කරලා කලපුව හරහා පාලමක් හදන එක තමා මුලිකවම වෙන්න අවශ්‍ය.ඔතන මුහුද හරහා යන්න අවශ්‍ය නෑ. සප්ලයි ගොඩ බිමින් ගන්න හැකියි.
    ඔතන තිරසාර සංවර්ධනයක් වෙන්න ඕනේ.රටේ වෙන්නේ නැත්තේ ඕකනේ...හැම එකම ලාභය සහ බිස්නස් පැත්තෙන්ම හිතන්න බෑ.පරිසරයට දරා ගන්න බැරි තරමේ හානි සිද්ධ කලොත් එව්වයේ විපාක ඩබල් වෙලා විඳින්න වෙන්නේ.

    අනිව පරිසරයට හානිකිරීම සෑහෙන අවුල් යන දෙයක්. දැනට ලෝකයේ ලොකු ම ප්‍රශ්නය ඒක.
     
    පෝ ඒ පාරවල් හදනවට මිනිස්සු අකමැති නෑ. හරි කැමතියි.ඔතන පාලමේ ප්‍රශ්නේ වෙන්නේ චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ඉඳල හැම රජයකින්ම ඔය වැලි නිධිය විකුනන්න තමා උත්සාහය.නමුත් කලපුව හරහා පාලමක් හැදුවොත් ඒ පාලම සීමාවට වැටෙන කිසිම බිම් කඩක් විකුනන්න බැරි වෙනවා. ඒක නිසා ඔය පාලම දැනට සිහිනයක්.

    මොකද පාලමක් හදන්න බැරි කමක් නෑනේ. කින්නියා , සංගුපිඩි පාලම එහෙම ඔය අපුරුවට හදල තියෙන්නේ.

    ඒත් සංවර්දනය කලාම මිනිස්සු ඉඩම් විකුණන්න අකමැතිනේ

    එහෙනම් ඉඩම් අරං සංවර්දනය කරන්න ඕනෙ ඒත් එහෙම කරන්න බෑ ලීක් වෙනවා......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මට එහෙම කියන්න බෑ
    ඉස්සර ටීන් වුල්ෆ් බලන කාලෙ ඒකෙ කෙල්ල හෙනම පොඩි නිසා ආස හිතුනා බැලින්නම් 28ක් ද කොහෙද :baffled::baffled::baffled::baffled:

    ඒක බලල නෑ. කාටූන් එක නෙමෙයිනෙ?