~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :sorry::sorry:

    මම මෙහෙම ඒවා කරලා නෑ බං

    යකෝ හැමෝටම ජීවිතේ පලවෙනි පාරට දාන්න අවස්තාවක් එනවා...
    උඹලායකෝ ඔච්චර බයේ වෙව්ලන්නේ....
    නොදකින් විතරක්....
    මම හිතුවා හෙන ෆෝවඩ් කොල්ලෙක් කියලා...
     
    යකෝ හැමෝටම ජීවිතේ පලවෙනි පාරට දාන්න අවස්තාවක් එනවා...
    උඹලායකෝ ඔච්චර බයේ වෙව්ලන්නේ....
    නොදකින් විතරක්....
    මම හිතුවා හෙන ෆෝවඩ් කොල්ලෙක් කියලා...

    යකෝ පෝස්ට් කවුන්ට් ෆොටෝ දාන්නෙ කවුද ?

    මම ෆෝටෝ ගහලා දාන්නද :angry::angry::angry:
     
    ඇයි මූසලී ට්‍රෙඩ් කරන්න ඕන විස්තර මම දන්නෙ නෑ ...
    උබ දාපු ලිස්ට් එකේ උන් දැං මේකට එන්නෙත් නෑ ඉතිං කාට පී එම් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ ......:sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    යකෝ පෝස්ට් කවුන්ට් ෆොටෝ දාන්නෙ කවුද ?

    මම ෆෝටෝ ගහලා දාන්නද :angry::angry::angry:

    ඒක ෆොටෝ එකක් නෙමෙයි මැටි මෝලෝ..... ටෙක්ස් එකක්.... ඒකේ තියෙන ගානට මේකේ දාලා තියෙන කවුන්ට් එක එකතු කරලා දාපන්.... අනේ මන්දා.... මැටි ගොඩක්....:angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි මූසලී ට්‍රෙඩ් කරන්න ඕන විස්තර මම දන්නෙ නෑ ...
    උබ දාපු ලිස්ට් එකේ උන් දැං මේකට එන්නෙත් නෑ ඉතිං කාට පී එම් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ ......:sorry::sorry:

    ඔය ඕනකරන විස්තර හෙට කටුස්සගෙන ඉල්ල ගන්න...ඌ හදල දෙයි, ඔය ඕන කරන පොටෝස් අනං මනං....
    ඌ හොඳ එකා...

    :D:D:D
     
    ඒක ෆොටෝ එකක් නෙමෙයි මැටි මෝලෝ..... ටෙක්ස් එකක්.... ඒකේ තියෙන ගානට මේකේ දාලා තියෙන කවුන්ට් එක එකතු කරලා දාපන්.... අනේ මන්දා.... මැටි ගොඩක්....:angry::angry:

    ඇයි අලුත් ෆොටෝ එක එවුවෙ නෑ ...
    ඉස්සරහට දාන .....
     
    ඔය ඕනකරන විස්තර හෙට කටුස්සගෙන ඉල්ල ගන්න...ඌ හදල දෙයි, ඔය ඕන කරන පොටෝස් අනං මනං....
    ඌ හොඳ එකා...

    :D:D:D

    ආ මම මෙසේජ් එකක් දැම්මා ...
    එහෙනම් අනිද්දා දාන්න වෙන්නෙ මොකද පැය 12කට කලින්වත් ඉන්ෆෝම් කරන්න එපැයි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇයි මූසලී ට්‍රෙඩ් කරන්න ඕන විස්තර මම දන්නෙ නෑ ...
    උබ දාපු ලිස්ට් එකේ උන් දැං මේකට එන්නෙත් නෑ ඉතිං කාට පී එම් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ ......:sorry::sorry:

    මම බෝල්ට් කරලා ඇති නම් ටිකක්.... අන්න උන්ට පීඇම් දාපන්.... 30ක් විතර ඇති...
    දාන්න කලින් බලපං අන්තිමට ඇවිත් තියෙන්නේ කවද්ද කියලා.... රීසන්ට්ලි ඇක්ටිව් නැත්නම් දාන්න එපා... වෙලාව අපරාදේ....