ඔහොම තමයි කිව්වේ......![]()

හිතවත් නිකී,
කඩිනමින් ප්‍රතිචාර දක්වීම ගැන බෙහෙවින් සතුටුවන බව මෙයින් දන්වා සිටිමි...
විශ්වාසී සචිර 123.



ඒකිගේ අමුතු ලස්සනක් තියෙනවා![]()


වොයිස් නං සැහෙන්න අවුල් 


ලපටි උනත් වට්ටක්කා රස නෑ
හැබැයි ගුණයිලු

අපිට බලාපොරොත්තු දීලා එයාලා ඉක්මනට වෙනස් වෙනවා![]()


කාටද බලාපොරොත්තු දුන්නේ... 

රසයි යකෝ හරියට හදලා ගන්න ඕනේ
නිකන් කටේ ඔබාගන්නේ නැතිව![]()





