නෑ විනාඩි දැං අර මොකක්ද අප්ඩේට් වෙනකම් ඉන්නෙ
ඒවා බලනවා වගේ නෙමේ මේක

නෑ විනාඩි දැං අර මොකක්ද අප්ඩේට් වෙනකම් ඉන්නෙ

නැහැ. භාෂාවට පැණි හලන්නෙ. ඒ කියන්නෙ එයා ටයිප් කරන ඒවට.



සංගීතය වගේ විශ්ව භාෂාවක් ද?


දැන් ලොකු සින්නේ
මේ පැත්තට එන්නේ නෑ



හිතවත් නිකී ,
මම අර ඔයා කියපු වීඩියෝ එක නම් බැලුවා ... කිසිම දෙයක් තේරෙන්නෙ නෑ ...
ඒත් උන දේ නම් ඉතිං සාමාන්යයි එයාලා ඉන්න විදිහට ......
මට හිතෙන්නෙම ෆිල්ටී ගේ ක්ලබ් සීන් එකක් එක්ක ශූට් කරපු වීඩියෝ එකේ මාකටිං කියලා...........
අනේ මංදා... ඒත් මෙහෙම උනත් මම නම් ඒකට පුදුම වෙන්නෙ නෑ.... එයාලා හිටපු හැටියට ඔහොම දේකට "ගහගත්තා" කියන එක නම් ප්රශ්නයක් තමයි ...
තව විස්තර ලද සැනින් මාව දැනුවත් කරන්න ..
ස්තූතී ..
මීට විශ්වාසී සචිර 123 .

ඊළඟ ත්රෙඩ් එකේ ඉඳන් කාන්තා සහභාගිත්වය කියන වචන ටික අයින් කරන්න වෙයි![]()

හිතවත් සචිර,
ඔබ එවූ ලිපිය මට හමුවුනා. ස්තුතියි ඉක්මනින් බලා මට පිළිතුරු එවීම ගැන.
මා හටද වීඩියෝව බැලීමෙන් පසු වැටහී ගියේ තවත් යම්කිසි ජල්තර සින් එකක ආරම්භය පිණිස කල මාකටින් එකක් වගේ. වැඩි විස්තර නොදනිමි. දැනගත්තොත් ඔබව දැනුවත් කරන්නම්.
ස්තූතී ..
මීට විශ්වාසී NK123 .![]()